Jack Kirby's 101st Birthday


මාවෙල්/ඩීසී comics ඉහල තැනකට ගේන්න විශාල දායකත්වයක් දුන්න Legendary Jack Kirby ගෙ 101 වන උපන් දිනය ඊයේ දිනයේ යෙදී තිබුනා.
1917.08.28 දින ඉපදුන jack kirby මිය ගියේ 1994.02.06 දිනයි.
මොහු විසින් නිර්මාණය කල අති විශාල Characters ප්‍රමාණය තුල Spiderman,Captain America,Hulk,Ironman,Black Bolt,Fantastic 4,Black Panther,professor x,Adam warlock වැනි සුපිරි වීරයන් ද
Darkseid,Dr Doom,steppenwolf,loki,galactus,Kang the Conqueror,Magneto,molacular man වැනි Super villains ලද ඇතුලත් වේ.
මෙසේ marvel/dc comic universe 2කටම ඔහුගේ සේවය ඉතා හොදින් ලැබුනත් එම ආයේතන 2මගින් ඔහුට සැලකූ ආකාරය නම් අගය කල නොහැක.
මුලින්ම මාවෙල් ආයේතනයෙන් වැඩ ඇරඹූ ඔහු ඉන් ඉවත් වී Dc ආයේතනය යන්නෙ marvel වල ඔහුට හිමි ගෞරවය වැඩි වශයෙන් Stan lee පමණක් අයිති කරගන්න නිසා සිත් තැවුලෙනි.ඔහු Dc වෙත ගොස් 4th world New gods ගොඩනගන්නේ dc comic universe එක වෙනම මාවතකට ගෙන යමින්.එහෙත් 4th world ඒ අවධියේ ජනප්‍රිය නොවීමත් සමග(4th world වලට superman,batman,ww වගේ main characters ල crossover උනේ නැතිනිසා),ඔහුට dc ආයේතනයෙන්ද ලැබෙන සුළු සැලකිල්ල නිසාවෙන් නැවත මාවෙල් වෙත පැමින Enternals යන new gods ලට සමාන කණ්ඩායමක් නිර්මාණය කලේය.පසුව නැවතත් ඔහුට ලැබුන අඩු සැළකිල්ල නිසා වෙන් ඔහු 1970දී පමණ marvel හැර ගොස් ඔහුගේම ආයේතනයක් ආරම්භ ඇත.
සරලවම Jack kirby නැත්තම් marvel dc sucks,ඔහුගේ මරණයෙන් පසුවවත් ඔහුට නිසි ගෞරව කිරීමට marvel,dc ආයේතන ඉදිරිපත් විම අගය කල යුතුයි.ඔබත් අවදානයෙන් බලාසිටියොත් animation or Films වල credits scene වල legendary Jack Kirby ගේ නම දැකගත හැක.

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List