Rune King Thor




Rune king thor ගැන පොඩී විස්තරයක් දෙන්නම් හුගක් අය අහලා තිබ්බ නිසා..මං ආසම හීරෝගෙ පවර්ෆුල්ම version එක නිසා පොඩ්ඩක් ආඩම්බරෙං දාන්නත් පුලුවන් නේ 😍
මුලින්ම odin-force එක odin- force කියන්නෙ විශ්වයේ තියන එක බල ප්‍රභවයක් (හරියට phoenix force එක වගේ) ඒක හැදෙන්නෙ එක කාලෙක ඕඩිනුයි එයාගෙ සහෝදරයො තුන් දෙනයි සුර්ටුර්ව විරුද්දව සටනකට යනවා..(සුර්ටුර් කියන්නෙ කව්ද කියලා දන්නවනෙ ඔක්කොම රැග්නරොක් බැලුවනෙ අන්න ඒ විනාශෙ ගේන එකා තමයි..ඉතින් ඕඩින්ටයි එයාගෙ සහෝදරයොන්ටයි තේරෙනවා සුර්ටුර්ව පරද්දන්න අමාරුයි කියලා..ඉතින් ඕඩින් ඉතුරු වෙන්න අනිත් සහෝදරයො තුන්දෙනා විනාශ වෙලා එකතු වෙලා බලයක් බවට පත්වෙනවා..ඒ බලේ පාවිච්චි කරලා ඕඩින් සුර්ටුර්ව පරද්දනවා..අන්න ඒ බලේ තමා odin- force කියන්නෙ..beyond the omega level power force එකක්ලු..ඕකෙ බලෙන් තමා අපෙ ඕඩින් ලොක්කා වැඩකෑලි දාන්නෙ..ගැලැක්ටස් එක්කත් වලියට ගිහින් තියනවා කියන්නෙ ඉතින් 😎 omnipotence නේ 😎😎
For reference - the mighty thor #349
ඉතිං ආපහු අවුරුදු මිලියන ගානකට පස්සෙ සුර්ටුර් ආපහු එනවා හෙන ආමි එකකුත් අරන් රැග්නරොක් විනාශෙ කරන්න...ඒකෙදි ආපහු ඕඩින් සුරුටුර් එක්ක කරන සටනෙන් දෙන්නම විනාශ වෙනවා. ( වෙන ඩිමෙන්ශන් දෙකකට යැවෙනවා කියලත් තිබ්බා ) ඉතිං හරියට රැග්නරොක් ෆිල්ම් එකේ වගේම ඕඩින් මැරුන ගමන් ලොකී ඇස්ගාර්ඩ් වල පාලනේ අරං ලොකු රාක්ශ හමුදාවකුත් හදාගන්නාවා...තෝර්ව පිටුවහල් කරලා දානවා..තෝර්ට තේරෙනවා ආපහු ඇස්ගාර්ඩ් බේරගන ලොකී පරද්දන්න නම් ඕඩින්ට වඩා ලොකු පවර් එකක් හොයාගන යන්න ඕන කියලා..

අන්න එතකොට තමා තෝර්ට හෙල්ස්ටාෆ් හම්බ වෙන්නෙ..හෙල්ස්ටාෆ් කියන්නෙ odin-force එකේ භොතික රූපයක් පෙනීසිටින විදියක් වගේ..
ඉතින් මේ හෙල්ස්ටාෆ් තෝර්ට පෙන්නනවා well of mimir කියන තැන..මේ ලිදට තමන්ගෙ ඇහැක් කැපකරලා තමා ඕඩින් omnipotence level එකට පවර්ෆුල් උනේ..ඉතින් තෝර් තමන්ගෙ ඇස් දෙකම පූජා කරනවා.




.අන්න ඊට පස්සෙ තෝර්ට ලැබෙනවා මෙච්චර කාලෙකට විශ්වෙ උන හැම දෙයක්ම,වෙන හැමදේම සහ වෙන්න තියන හැමදේම දකින්න පුලුවන් හැකියාව..තෝර් omnipotence,omniscient.omnipresent,omniscience level එකට පත් වෙනවා...ඊට පස්සෙ ඊලග පියවර විදියට tree of life කියන ගහේ දම්වැලකින් බෙල්ලෙන් එල්ලිලා ඉන්නවා දවස් නමයක් සහ රාත්‍රී නමයක්..ඒ කාලෙදි තෝර්ට ලැබෙනවා odin-force එකෙන් මැජික් කරන දැනුම,යතාර්ථය පාලනය කිරිමේ හැකියාව ඇතුලු හැම දැනුමක්ම..කොටින්ම කියනවා නම් අතීතය බලලා වර්තමානෙ පාලනෙ කරලා අනාගතේ හදන්න පුලුවන් වෙනවා..ඒ දේවල් නිසා thor return වෙනවා rune king thor විදියට...living tribunal තරම් නැති උනත් marvel universe එකේ most powerful being කෙනෙක් විදියටයි rune king thor සදහන් වෙන්නෙ...ඕඩින් එක ඇහැක් දීලා ගත්ත දැනුමෙන් ගැලැක්ටස් එක්ක වලියට යන්න තරම් වැඩ්ඩෙක් නම් rune king thorගෙ power level එක හිතාගනිල්ලකො..galctus තරමටම පවර්ෆුල් කියලා සමහර තැන්වල කියනවා 😍..ඉතින් rune king thor උනාට පස්සෙ ඇවිල්ලා ඔක්කොම පරාද කරලා ලොකීගෙ ඔලුව ඇගෙන් වෙන් කරනවා පනපිටින් ඉද්දිම..

ඒ වෙද්දි තෝර්ගෙ ඇස් දෙකමත් නෑ හැමදේම පේන්නෙ එයාගෙ දැනීමෙන් බුද්ධියෙන් වගේ..
He defeated Those Who Sit Above in Shadow, including teleportation within a dimension (while even Odin could not), to Valhalla, Surtur's realm, and the Fates at the World Tree, Destroy a Mjolnir copy and channel it's energy into a magical force blast sufficient to destroy two demons simultaneously, unleash a wave of mystical energy strong enough to best Loki armed with a duplicate of Mjolnir, destroy the rebuilt Valhalla and slay numerous Rock Trolls in seconds, raise circular energy shields bordered by runes to block formidable blows of Mangog, see even without physical eyes and remove Loki's head without quenching his life.
මෙන්න rune king thorගෙ විස්තර
Name: Thor Odinson
Origin: Marvel Comics
Gender: Male
Classification: God
Age: 10,000+ years old
Strength Lifting: Unknown
Striking Strength: Unknown
Speed: Nigh-Omnipresence
Striking Speed: Unknown
Reaction Speed: Unknown
Durability: Multi Universe level
Destructive Capacity: Multi Universe level
Intelligence: Nigh-Omniscience
Range: Multi-Universe Level
Stamina: God-like
පේනවනෙ හුගක් ඒවා multiversel level එකේ 😎
Abilities (හැකියාවන්)-
Rune Magic Empowerment
Reality Warping (Mid Tier)(යථාර්ථය පාලනය)
Dimension Manipulation(අන්තර්මාන පාලනය)
Energy Manipulation(ශක්තීන් පාලනය)
Molecule Manipulation(පදාර්ථ පාලනය)
Space-Time Manipulation(අභ්‍යවකාශ- කාලය පාලනය)
Mind Control(මනසවල් පාලනය)
Telepathy (හිත් කියවීමේ හැකියාව) Immortality (Mid Tier)
Ageless(වයසට යන්නෙ නෑ)
Disease Immunity (ලෙඩරෝග මොකුත් හැදෙන්නෑ)
Superhuman Invulnerability( අධිමානුශීය දරාගැනීම)
God-like Strength ( අධි ශක්තිය)
Supernautral Stamina ( තෝර්ගෙ ඇගේ රුධිරය මාංශ පේශි අධිමානුශීයයි..)
Nigh-Omnipresence
Trans-Dimensional ( ඕන මානයකට ගමන් කර්න්න පුලුවන්) Teleportation (විශ්වයේ ඕන තැනකට ගමන් කරන්න පුලුවං තප්පරෙං)
Duplicate Manipulation(තමං වගේම ඩුප්ලිකේට් හදලා පාලනේ කරන්න පුලුවන් dr.strange infinity war එකේ කරා වගේ)
Flight( පියෑබිම)
Infinite Speed ( අනන්ත වේගයක්)
Nigh-Omniscience
Cosmic Awareness( විශ්ව දැනුම)
Precognition ( විශ්වයේ ඕන දෙයක් දන්නවා)
Superhuman Sensory System
Superhuman Sight (අධිමානුශීය පෙනීම)
Telescopic Sight (දුරදක්නෙකින් පේනවට වඩා පේනවා)
Microscopic Sight( අන්වීක්ශෙකින් පේන දේවලුත් පේනවා)
Superhuman Hearing ( අධිමානුශීය ඇසීම)
Solar system ගානක් එහායින් එන දෙයක් තෝර්ට කලින්ම දැනෙනවා..ආලෝකෙ වේගයට වඩා දෙයක් උනත් track කරන්න පුලුවන්..ලෝකෙ එහා කොනේ කෙනෙක් අඩන දෙයක් උනත් තෝර්ට ඇහෙනවා...
Regenerative healing factor- තුවාල හොද වෙනවා ඉක්මනින්..ඇදුම් පවා regenerate කරන්න පුලුවන් ඇදන් ඉන්න..)
Super breath- තෝර්ගෙ හුස්මෙන් හරිකේන් එකක් ඇති කරන්න පුලුවන්..)
Self sustenance - අභ්‍යවකාශෙ උනත් වාතය නැතුව ඉන්න පුලුවන්
Electrokinesis- තෝර්ට අකුනු ඇති කරන්න පුලුවන් අත් වලිනුත්
Rain manipulation - වැස්ස ඇති කරන්න පුලුවන්..
All tongue - තෝර්ට ඇහෙන ඕන භාශාවක් කතා කරන්න පුලුවන් .



Weapon- mjolnir
Weaknesses
Rune King Thor is still under the very beings such as The Living Tribunal.
Rune King Thor is also under Omnipotent beings such as The-One-Above-All and Pre-Retcon Beyonder.
Rune King Thor isn't on par or above with Entities such as Eternity and Infinity. So if they fought it would end with Thor losing.
පවර්ස් ගැන උදාහරන ඕනනම් සැරයක් තෝර් මිඩ්ගාර්ඩ් සර්පන්ට් එක්ක මුලු මිඩ්ගාර්ඩ් එකම උස්සලා තියනව...sentryට sentryවම විනාශ කරගන්න ඕන උනාම උදව් ඉල්ලලා තියෙන්නෙත් rune king තෝර්ගෙන්.thor sentryව ඉරට විසික් කරලා ලොකු lightning blast එකකින් ඉර ඇතුලට ගිල්ලලා තියනවා...ragnarok cycle එකට සම්බන්ධ උන celestial ලා ටිකක් මරලා තියනවා..සෙලෙස්ටියල්ලා මරන්න ඉතිං කාටද පුලුවන් ඈ මං අහන්නෙ 😼
විස්තරේ ටිකක් දිගනම් වැඩි ඇති ඒත් කොටස් වලට කැඩුවොත් තේරුමක් නැති වෙනවා..මේ කොමික් එක කියවලා නම් හුගක් කල් ඉතින් මතකෙන් දැම්මෙ වැරදි තියේනම් කමෙන්ට් කරහං..thor rune king thor වෙන්නෙ කොමික් පොත් සෙට් එකක විතරයි..හැම එකේම නෙමේ කියලත් මතක තියාගන්න...තව rune king thor mcu එකට එන එකකුත් නෑ ඒ නිසා ඒ ගැන අහලා වැඩකුත් නෑ..ඒනම් ඔබ සැමට odin,freya,thor පිහිටයි..
#keerthivijayabahu😘

Comments

  1. අම්මෝ සුපිරි ලිපියක් බ්‍රෝ...
    මගෙත් කැමතිම මාවල් චරිතෙ තෝර් තමයි.
    හැබැයි බ්‍රෝ mcu එකට rune king thor එන්න බැරිකමකුත් නෑ..

    ReplyDelete
  2. ආ තව දෙයක්, celestials ල කියන්නේ කව්ද?

    ReplyDelete
  3. ඔයිට වඩා World breaker Hulk ගොඩක් ශක්තිසම්පන්නයි bro

    ReplyDelete
    Replies
    1. fuck thama sentry wath nathi krnna puluwan lu

      Delete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List