😍
😎මම දන්න තරමින් මාවල්ස්ලගෙ සුපිරි Character එකක් තමයි Gambit කියන්නෙ...හරි Gambit ව මුලින්ම කොමික් වලින් හදුන්වාදෙන්නෙ X-Men Annual #14 න් 1990 ජූලි වලදි..
😍 ක්‍රිස් ක්ලෙයර්මොන්ට් ලියද්දි ජිම් ලී තමා චිත්‍ර ඇදල තියෙන්නෙ...
😍Gambit අයත් වෙන වර්ගය තමයි Human Mutan(මානව විකෘති)ඝණයට..
😍ඉතින් මුගෙ විශේෂ හැකියාවන් ගැන කතා කරොත් ගොඩක් දුරට මාෂල් ආට් සටන් කලාව ප්‍රගුණ කරල තියෙනව වගේම දක්ෂ ලෙස කාඩ් විසි කරන්න පුලුවන්(Skilled Cars-Thrower) (සමහර තැන් වලදි මූ Poison Card Thrower කෙනෙක්)..ඒ කියන්නෙ ඇසිඩ් වගේ කවපු කාඩ්..
😍තව පාරම්පරිකව ආපු හැකියාවන් ගොඩක් Gambit සතුව තියෙනව..
🔥තව කෙනෙක්ව මානසිකව හසුරවන්න පුලුවන් තරමෙ හැකියාවකුත් පිහිටල තියෙනව..
😍ඔව් ඔව් මෝහණය කරන්න පුලුවන් හැකියාවක් තමයි...
🔥තව චාලක සහ ත්වරණ හැකියාවන් පිහිටල තියෙන කෙනෙක් විදියටත් හදුන්වාදෙන්න පුලුවන්..ඒ කියන්නෙ ඈත තියෙන දෙයක් ඔසවන්න විසි කරන්න..ආයුධයක් ලෙස භාවිතා කරන්න වගේ
😎හොදම හැකියාව ගත්තොත් ඒ තමයි ද්‍රව්‍යමය සංයෝග වස හෝ ඇසිඩ් බවට පත් කරන්න පුලුවන් හැකියාව...
😍තව ගත්තොත් මූ ගොඩක් Villainla එක්ක කනෙක්ෂන් තියන කෙනෙක්....හැබැයි වැරදියට වටහාගන්න එපා මූ Villain කෙනෙක් කියල..මූ කලින් සමහර Villainla එක්ක ඉදල තියනව...ඒත් ඉතාම කරුණාවන්ත Character එකක් කියල කියනව...පසු කාලීනව ඒ ගැන තේරිලා ඒවයින් මිදුණ කෙනෙක් තමයි...ඒත් තරහ ගිය වෙලාවට ඉතින් Unstoppable Character එකක්...
😍 හැබැයි Villainla එක්ක කනෙක්ෂන් තියෙනව....හරියට ෂර්ලොක් හෝම්ස් වගේ පොරක්..
😎
😍ඉතින් මම දන්න තරමින් කවුරුත් වැඩිය නොදන්න නමුත් පට්ට පවර්ෆුල් Character එකක් තමයි Gambit කියන්නෙ...මුගෙ ෆිල්ම් එකක් එනව 2019...එතකොට ඉතින් Gambit ෆෑන්ල ඕනි තරම් ඉදී..ඉතින් මෙතන නැති තවත් කරුණු තියෙයිනම් ඒව කමෙන්ට් වල දාහන්...
😍
😎මූ ගොඩක් වැඩ දාන්නෙ ඔය පහළ පොටෝ එකේ අතේ තියෙන දණ්ඩෙන් සහ කාඩ් වලින්...
😎
Comments
Post a Comment