Cable

කස්ටිය දැන් ඉතින් පෝලිමේ සෙට් වෙමු ඩෙඩ්පූල් 2ට ඉතින් ඔයාලා ට්‍රේලර් එක බලන්න ඇතිනේ ඉතින් මම හිතුවා ඒකේ අපේ ඩෙඩාට සෙට් වෙන විලන් ගැන පෝස්ට් එකක් දාන්න ඉතින් මෙන්න ඒක කාටත් කලින් විල්න් ගැන දැන ගන්න
Real name-Nathan chistoper charles summers
Comic name-cabel
1st look-nathan-The uncanny x-men#201-1986june
Cabel-1990
Writer & Artist-Rob liefeld,louise simonson
Type-human mutant (law level )
මෙහෙමයි මෙයා කලින් ඉදන්නම කොමික් වල ඉන්නවා ඒ නේතන් විදිහට පස්සෙ තමා මෙයා කේබල් කියලා එන්නේ මිනිහාගේ ඔරිජින් එක ගැන වැඩිය කතාවක් නෑ ඒ නිසා අපි ඇබිලිටිස් & පවර්ස් වලට යමු
Abilities -
master of fire arms -ඕනෑම ගිනි අවියක් සුපිරියටම පාවිච්චි කරන්න දන්නවා
Master of h2h fight-hand to hand combat වලින් මාවල් ලාගෙ ඉහලින්ම ඉන්න කෙනෙක් තාමා මේ
Cybernetic - මේ වචනේ තේරුම ගත්තොත් ඒක ශබ්ධ කෝෂ වල දෙන්නේ යන්ත්‍ර සමග ,යන්ත්‍ර මගින් පාලනය කියන එක ඒ කියන්නේ ඇගේ කොටසක් යන්ත්‍රයක් හෝ අපේ ඇගේ යන්ත්‍රයක් නිසා පාලනය වීම වගේ දෙයක් මේකට ඔයාලාට තේරෙන්න උදා එකක් කීවොත් Dc ලාගෙ cyborg ඌ සුපිරිම විදිහට cybernetic වෙච්ච එකෙක් ,එතකොට කවුද මාවල් ලාගෙ cybernetic ලා winter soldier මෙයාගෙ අත මුලින් ඇඩ්මයිට් දැන් නම් වයිබ්‍රේනියමනේ ඒ උනාට මෙයාගෙ ඇගට ඕනි විදිහට අත පාලනය කරන්න පුලුවන් ආයෙ Deathlock මූ ගැන දන්නවානෙ ඇත්තටම කීවොත් cyborg කොපි කරේ මුගෙන් ඒ උනාට පට්ට ඇඩ්වාන්ස් කරා ඌව
අන්න ඒ වගේ කෙනෙක් තමා කේබල් මෙයාගෙ එක ඇහක් මම දන්න විදිහට ලේසර් ,ඒ වගේම වම් අත තුවක්කු බවට පත් කරන්න පුලුවන් ඒ නිසා මෙයත cybernetic comic character එකක්
(කොමික් වලදි අත ඔහොම උනාට මට100%ම කියන්න බෑ ෆිලුමක් එකේ කොහොම වෙයිද කියලා මොකද මූවි වල කොමික් වෙනස් ) ඒ වගේම හොදම cybernetic characters වලින් එකට් ඉන්නෙ cyborg දෙකට ඉන්නෙ cabel
Powers
Telepathy -වෙන කෙනෙක්ගේ මනස කියවීම ,ප්‍රොෆෙසර් චාල්ස් වගේ මනසින් මනසකට කතාකිරීම,පණිවිඩ යැවීම මේ ගනයට වැටෙනවා
Telekinesis -මේකට එක එක අර්ථයන් තියෙනවා කෙටියෙන් දුරඇති දේ පාලනය කිරීම
Teams:- x-men/x -force/Askani/Six pack/The underground /New mutants
හරි එහෙනම් ෆිලුමෙන් මෙයාව හම්බවෙමුකෝ
තවත් විලන් පෝස්ට් එකකින් හම්බෙමු
වැරදි අඩුපාඩු තියෙනවා නම් කියන්න
🍁🔫
#ලුසියා

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List