X-men(Fox) ල ජීවත් වූ කාලය

X-men(Fox) ල ජීවත් වූ කාලය
1.Wolverine- died:2029
physical body :අවු 197
Mind : 247
(Days of future past වල logan ගෙ mind එක අවුරුදු 50ක් පස්සට යැව්ව නිසා)
2.Professor X - died:2029
Age-97
3.Magneto - died:2023 💀
Age-93
(💀=Professor x ගෙ මොලේ සීන් එක නිසා මැරුන කියල උපකල්පනය කර )
4.Cyclops-died:2023 💀
Age-57
5.Jean Grey- died:2023 💀
Age-57
(ලෝගන් Days of future past වල timeline reset කල නිසා ජීන් xmen last stand වල මැරුන එක නොසලකා ඇත)
6.Beast died:2023 💀
Age-85
7.Mystique- died:2023 💀
Age-89
8.Storm- died:2023 💀
Age-70
9.Kitty Pryde- died:2023 💀
Age-34
10.Ice Man- died:2023 💀
Age- 34
Source -Gubz youtube channel

Comments

  1. මෙයාලා මැරුනට logan එකේ හිටපු ළමයි ඉන්නව නේ X-23 ත් එක්කම ඒ ගැනත් ලියන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List