Atum


හායි ෆ්‍රෙන්ඩ්ස්..කාලෙකිම් පෝස්ට් එකක් දැම්මේ නෑ ඉතිම් එකක් දාන්න හිතුනා...කලිම් වගේම මම ගෙනාවා තවත් කැරැක්ටර් කෙනෙක් ගේ විස්තර ...මෙයා ගැන වැඩි විස්තර නම් හොයා ගන්න බැරි උනා..අපි බලමු දැන් කව්ද ඒ කියලා 👉
Atum ( Earth 616 )
හොඳයි අපි බලමු දැන් කව්ද මේ Atum කියන්නේ කියලා..
මුලින්ම අපි මෙයාගේ පිසිකල් විස්තර ටික කියවලා ඉමු 😎
• මෙයා හදුන්වන ප්‍රධාන නම තමා atum කියන්නේ...තව මෙයාව Demogorge. The god eater..The primal slayer කියලත් හඳුන්වනවා..Atum ට උපත ලබා දීලා තියෙන්නේ female elder god කෙනෙක් වෙන gaea..මෙයාව මෙහෙම නිර්මානයෙන් පස්සේ මෙයා තමන්ගේ මුල්ම දිව්‍යමය ස්වභාවයෙන් වැටී ඉන්න සියලුම elder gods ලව විනාශ කරලා තියෙනවා..එහෙම කරන්න යන නිසා ඒ demons ( elder gods who had fallen their original divine)අතර බලය සඳහ යුද්ධ ඇතිවෙලා තියෙනවා..Atum මෙයාලව විනාශ කරලා දාපු නිසා තමා මෙයාව demogorge කියලා හඳුන්වන්නේ..😎
• Atum පිරිමි කැරැක්ටර් කෙනෙක් වෙනවා..තව උස ප්‍රමාණය අඩි 10 ක්..බර 1678 kg කියලා තමා කියන්නේ.( දත්තයන් වෙනස් වෙන්න පුලාම් ).මෙයාව Alan zelenetz ,Bob Hall කියන අය තමා නිර්මාණය කරලා තියෙන්නේ නම්..✌️
දැන් බලමු මෙයාගෙ පවර්ස් ඒම👉
• Atum සූර්‍යාගේ බලය උරා ගෙන තමා තමන්ගේ බලය හදා ගන්නේ..තව තමන්ගේ සතුරාගේ බලය ලබා ගන්නත් හැකියා පාවිච්චි කරන්නත් පුලාම්..සූර්‍ය කිරන හා ශක්තිය පාවිච්චි කරලා ආලෝකයේ වේගයෙන් පියාබන්න පුලුවන් වීමත් මෙයාගේ තවත් හැකියාවක් වෙනවා..තව කියන්වා නම් මෙයා විශ වර්ග වලට ලෙඩ රෝග වලට & මැජික් වලට ප්‍රතිරෝධයි...ඒ කියන්නේ මෙයාට ඒවා බලපාන්නේ නෑ 😂

අඩුපාඩු නම් ගොඩක් ඇති...අඩුපාඩු ටික කමෙන්ට් ශෙක්ශන් එකේ දාන්ඩෝ..
Thanuj Darshana Madugoda
😋

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List