Posts

Showing posts from September, 2018

Suvik Senyaka

Image
මාවල් විශ්වයේ ශ්‍රීලාංකිකයින් #2  🇱🇰 ️ කලින් මම ලිපියක් ගෙනාවා Dr.Amara Perera ගැන.මේ ලිපිය අනිත් කෙනා ගැන එයා තමයි suvik senyaka(සුවික් සෙන්යක) සෙන්යක කියන්නෙ මියුටන් කෙනෙක් ඒ වගේම මෙයා විලන් කෙනෙක් මෙයා තමයි මාවල් කොමික් විශ්වයේ පලමු ශ් ‍ රීලාංකිකයා . මෙයා ඉන්නෙත් Earth-616 universe එකේ.මෙයාව පලවෙනි වතාවට හදුන්වා දුන්නෙ 1993දි Uncanny X-Men #300 කොමික් එකේදි. සෙන්යකව Fabian Cortez කියන supervillain විසින් Acolytes කියන කණ්ඩායමට බදව ගන්නවා.Acolytes කියන්නෙ S.H.I.E.L.D එක විසින් ලුහුබදින mutantලගෙ එකතුවක් Fabian Cortez තමයි  ‍ මේකෙ නායකයා.නමුත් මේ පලවෙනි Acolytes කණ්ඩායම නෙමේ.පලවෙනි Acolytes කණ්ඩායම මැග්නීටෝ විසින් මරල දැම්ම.ඊට පස්සෙ Fabian Cortez නැවතත් Acolytes කණ්ඩායමක් එක්කාසු කරනව මේකට තමයි සෙන්යකවත් ගන්නෙ.මේ කණ්ඩායම පාසලකට කඩා පැනල mutant ලමුන්ව පැහැර ගන්න උත්සහ කරනව මෙතනදි මැග්නීටො නැවතත් එනව ඇවිත් Acolytes කණ්ඩායමේ නායකත්වය ගන්නව.නමුත් සෙන්යක මෙයාගෙ නායකත්වය යටතේ ඉන්නෙ නැතුව ඔහුට විරුද්ධව සටන් කරනව.කොහොම උනත් මැග්නීටෝ සෙන්යකව පොඩි පට්ටම් කරල දානව.නමුත

Red skull

Image
අද කියන්න යන්නෙ Red skull ගැන.හැබැයි MCU එකට අනුව.mcu එකේදි redskullව පෙන්නුවේ "Captain America the first Avenger" film එකෙන්. ඉතින් අපි බලමු Redskull ගැන. ජොහාන් ස්මිඩ් කියන්නෙ HYDRA abteilung එකේ එහෙමත් නැත්නම් Nazi විශේෂ ආයුධ ඒකකයක ප්‍රධානියෙක්.අතිදක්ෂ විද්‍යාඥයෙකු වූ ඔහු, ඇඩොල්ෆ් හිට්ලර්ගේ මිත්‍රයෙකු බවට පත්වීමට කටයුතු කල කෙනෙක්.කෙසේවෙතත්,ඔහුගේ අභිප්‍රාය වුණේ superhuman කෙනෙක් වීමට අසම්පූර්ණ super soldier serum එකක් test කිරීමයි. History:-- Johaan Schmidt ජර්මනියේ උපත ලැබූ දරුවෙක්.ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වූ අතර පසුව භෞතික විද්‍යඥයෙක් වුණා.වසර ගණනාවක් පුරා ඔහු Norse මිථ්‍යාවන් පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර ඔහු නොර්ස් දෙවියන් සහ ඔවුන්ගේ මැජික් මිථ්‍යාවට වඩා වැඩි දෙයක් බවට theory එකක් නිර්මාණය කලා.පසුව ඔහු දේශපාලනික මූලධර්මයක් අනුගමනය කළ ancient society එකක් වන HYDRA හි සාමාජිකයෙක් වුණා. 1940 දී Abraham Erskine, Schmidt බලාපොරොත්තු වුණ පලවෙනි වගේම අස්ථායී super soldier serum එක හදල ඉවරයි කියලා දැනගන්න ලැබුණා.Erskine ඒකෙ ප්‍රතිඵලය ගැන කිව්වත් Schmidt super soldier seru

Mysterio

Image
============================================= • ඔන්න එහෙනම් අද කියන්ඩ යන්නේ අපිට ඉදිරියේදී දැකගන්න පුලුවන් වෙන villain කෙනෙක් ගැන ගැන කට්ටිය දැනටමත් දන්නවා ඇතිනේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Spider man කතාවේ ප්‍රදාන villain විදියට දැනටමත් තහවුරු වෙලා ඉන්නේ මේ mysterio කියන කෙනා කියලා ඒ වගේම මේ සදහා රංගන දායකත්වය ලබා දෙන්නේ Jake Gyllenhaal ( prince of persia එකේ ඉන්නේ ) කියලත් කට්ටිය දන්නවා ඇති  🙄 ඉතින් කව්ද මේ mysterio කියන්නේ කෝමද මෙයා හැදුනේ මොනාද මෙයාගේ powers මේ ගැන තමා මෙකෙදී කියන්න යන්නේ..... ✌️ • මුලින්ම කියන්නේ ඔනේ මේකේදී කියන්නේ මෙයාගේ කොමික් පැත්ත ගැන. ඒ වගේම මේ mysterio කියන චරිතයට වසර කීපයක් තිස්සේ Quentin Beck , Daniel Berkheart සහ Francis Klum කියන කොමික් චරිත තුන සහබාගී වෙලා තියනවා ඉතින් අපි මේකෙදී කතා කරන්න යන්නේ Quentin Beck කියන කෙනා ගැන ඉතරයි. මොකද මෙයා තමයි ප්‍රදානම චරිතය. බලමු එහෙනම්....... 👌 • චරිත නිර්මානය - Stan Lee සහ Steve Ditko • මුල් වරට ඉදිරිපත් කිරීම - The Amazing Spider-Man#13 (June 1964) • සත්‍ය නම - Quentin Beck • අන්වර්ත නාමයන් - m

Spider Man (Miles Morales)

Image
❤️🕷ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ ස්පයිඩර් වර්ස් එක..? කවුද ඒකෙ ඉන්නෙ කියන එක...ස්පයිඩර් වර්ස් එක කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩකගේ එකතුවක්..ඒ කියන්නෙ ස්පයිඩර් මෑන්ල ගොඩක් ඉන්නවනෙ..මයිල්ස් මොරල්ස් , බෙන් රයිලි , ස්පයිඩර් මෑන් 2099 , අයන් ස්පයිඩර් මෑන් , ස්පයිඩර් ක්නයිට් ඒ වගේ හැමෝම පොදුවෙ ගත්තහම ඒ හැමෝටම පොදුවෙ කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල..😎🕷ඒ කියන්නෙ හැම ස්පයිඩර් මෑන් කෙනෙක්වම ගත්තහම හැමෝගෙම එකතුවට කියන්නෙ ස්පයිඩර් වර්ස් එක කියල. ප්‍රශ්න තියෙයිනම් අහපන්...😍❤️මම මුලින්ම කිව්වෙ පීටර් පාකර් ගැන..ඉතින් අද කියන්න යන්නෙ ස්පයිඩර් වර්ස් එකේ තවත් වැදගත් චරිතයක් වෙන මයිල්ස් මොරල්ස් ස්පයිඩර් මෑන් ගැන...හැමෝටම ලේසි වෙන්න කොටස් වලට බෙදල කියන්නම්.😍🕷🕷🕷🕷. ❤️🕷නිකුත් කිරීම - Marvel Comics ❤️🕷මුල් වරට හදුන්වාදීම - Ultimate Fallout #4 (August 2011) ❤️🕷චරිත නිර්මාණය - බ්‍රයන් මයිකල් බෙන්ඩිස් සමග සාරා පිචෙලි 😍😎*මෙම චරිතය නිර්මාණය කිරීමේදී ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඇමරිකානු නලු ඩොනල්ඩ් ග්ලෝවර්ගේ චරිතයන් , හැඩරුව , හැසිරීම වැනි ලක්ෂණ උපයෝගී කරගෙන තිබෙනව.

Hyperion

Image
Hyperion කියන්නෙ කවුද??අද post එක ඒ ගැන Hyperion කියලා හදුන්වන සුපිරි ජීවියා පෘථිවියට ආවෙ බබෙක් විදිහට. ඒ කියන්නෙ මියයමින් තිබුණ ලෝකෙක හිටපු අය අතරින් දිවි ගලවා ගත් එකම එකමකෙනා විදිහට. ඉතින් පෘථිවියට ආපු මේ බබාව Marcus Milton කියන නම දාල යම්කිසි කෙනෙක් මිනිස් සමාජය ගැන කියලා දීල හදාගන්නවා. මේකෙනාගෙ නම කොහෙවත් සඳහන් වෙලා නෑ. එහෙම යම්කෙනෙක් යටතේ හැදිලා වැඩෙන මෙයා Hyperion කියන superhero බවට පත්වෙලා Squadron Supreme කියන superhuman කණ්ඩායම එක්ක එකතුවෙලා ලෝකය ආරක්ෂා කරනවා. කොහොම වුනත් එකදවසක් hyperionගෙ පෘථිවිය එක්ක තවත් පෘථිවියක් ගැටෙනවා. (Multiversal collapse එකක්) අන්තිමට ඒ ගැටීම ඉතුරුවෙන්නෙ hyperion විතරයි. සියල්ලම විනාශවෙලත් ඉතුරුවුණ hyperion හිස් අවකාශයේ පාවෙමින් ඉන්නවා. Prime universeඑකේ (earth-616වල) A.I.M. විද්‍යාඥ කණ්ඩායමක් hyperionව හිස් අවකාශයෙන් තමන්ගෙ realityඑකට ඇදලා ගන්න සමත්වෙනවා. කාලෙකට පස්සෙ Avengersලා විසින් hyperionව AIM එකෙන් නිදහස් කරනවා. ඒනිසා හයිපීරියන් AVENGERSලා එක්ක එකතුවෙනවා. කොහොමවුණත් කාලය ගතවෙද්දි වෙන සිදුවීම් කිහිපයකට පස්සෙ hyperion අලුත් squadron supreme

Heimdall

Image
🔰  ඔන්න එහෙනම් අද කියන්ඩ යන්නේ වැඩිය කවුරුත් කාතා වෙන් නැති හැබැයි ගොඩක් බලවත් වටින චරිතයක් ගැන. කට්ටිය මෙයාව දන්නවා ඇතිනේ ඇස්ගාඩ්වලට නැතුවම බැරි කෙනෙක් තමයි හයිම්ඩල් කියන්නේ අද බලමූ මෙයාගේ විස්තර මොනාද කියලා. 🔰  මෙයාව මුල්ම වරට අපිට දකින්න පුලුවන් වෙන්නේ Marvel Comic වල Journey into Mystery #85 (October 1962) කියන comic book එකෙන්. මෙයාගේ චරිත නිර්මානය කරන්නේ Stan Lee , Larry Lieber සහ Jack Kirby කියන තුන් දෙනා. 🔰  මෙයාව heimdall එහෙමත් නැත්නම් Gatekeeper , The Watcher of Worlds , The Protector, Donald Velez , Ezra කියන නම් වලිනුත් හදුන්වනවා. 🔰  Himinbjorg, Asgard තමයි මෙයාගේ උපන් ස්ථානය වෙන්නේ. මෙයාගේ පුරවැසිබාවය වෙන්නේත් asgard මයි. 🔰  ඇස්ගාඩ්වල Lady ( warrior ) sif කියන්නේ මෙයාගේ සහෝදරිය වෙනවා. මෙයා thor ගෙත් ලගම යාලුවෙක් වෙනවා. 🔰  මෙයාගේ ශාරීර ලක්ශන ගැන බැලුවොත් දුබුරු පැහැති කොන්ඩයක් තියන මෙයාගේ උස 7'2" සහ බර 575 lbs වෙනවා ඒ වගේම Gray පැහැති වර්නයක් තමයි මෙයාගේ ඇස් වල තියෙන්නේ. 🔰  Heimdall ට උපතින්ම ලැබුන Omni-Senses (මේ ගැන වෙනම විස්තර කරල තියනවා