Hybrid Symbiote
ගිය සතියෙ වගේම අද පෝස්ට් එකෙනුත් කතාකරන්න යන්නෙ සිම්බියෝට්ලා කිහිපදෙනෙක් ගැන. හැබැයි මේ අයගෙ කලින් කතාකරපු පස්දෙනා එක්ක බලද්දි වැඩි වෙනසක් නෑ. පැහැදිලිවම කිව්වොත් ගිය සතියෙ පෝස්ට් එකෙන් සදහන් කරපු සිම්බියෝට්ලා පස්දෙනාගෙන් හතරදෙනෙක්(Scream හැර) නිසා තමයි අද කතාකරන්න යන සිම්බියෝට් සහ කණ්ඩායම හැදෙන්නෙ. කලින් පෝස්ට්එක කියෙව්වෙ නැත්තම් ඒක කියවල ඇවිත් මේක කියවන්න. Linkඑක පහළින්👇👇
ඉතින් අද පෝස්ට් එකෙන් කියන්න යන්නෙ Hybrid symbiote ගැන සහ Mercury teamඑක ගැන. එහෙනම් වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු.
HYBRID SYMBIOTE
1996දි නිකුත් කරපු Venom: Along Came a Spider #1 Comic📖️ එකෙන් අපිට මුලින්ම බලාගන්න ලැබුණු Hybridව නිර්මාණය කලේ Evan Skolnick සහ Patrick Zircher විසින්.කොමික් වලින් වැඩිය බලාගන්න නොලැබුණු චරිතයක් වුන hybridව අවසාන වතාවට බලාගන්න ලැබෙන්නෙ 2012දි නිකුත් වුණු Venom Vol 2 #15 කොමික්📖️ එකෙන්.
කලින් පෝස්ට් එකේදි මම කිව්වා Guardian symbiotesලව වෙනම් එක්ක සටනකින් පරාද වුනාට පස්සෙ "Vault"එකට(අධිමානුෂික අපරාධකාරයන්ට හදපු බන්ධනාගාරයක්) අරගෙන ගිහින් හිරකරනව කියලා. මෙතනදි සිම්බියෝට්ලව Vaultඑකේ Facility #12 එකට අරගෙන ගිහින් විවිධ පරීක්ෂණ,අධ්‍යන කරනවා.🔍 ඒ අතරෙ දවසක වෙනම්, අනිත් සිම්බියෝට්ලගෙ මනසට හානිවෙන තරම් ප්‍රබල ශබ්දයක් නිකුත්කරනවා.(psychic shriekඑකක්) ඉතින් මේ වෙලාවෙදි ධාරකයො නැතිව හිටපු Agony , Lasher, Riot, Phage කියන guardian symbiotesලා 4දෙනා වේදනාව දරාගන්න බැරිව හිරකරලා තිබුණු කුටිවලින් පැනලා ගිහින් එකට එකතුවෙලා තනි සිම්බියෝට් කෙනෙක් විදිහට merge වෙනවා.(Screamට ධාරකයෙක් හිටපු නිසා Scream මේකට හවුල් වෙන්නෙ නෑ)
ඉතින් මේ Hybrid(දෙමුහුම්) symbiote, Vaultඑකේ ආරක්ෂකයෙක් වුන Scott Washington කියන African-American Guard එක්ක සම්බන්ධ වෙලා පැනගන්නවා. ඒවෙලාවෙදි මේ hybrid symbioteගෙන් තර්ජනයක් නෑ කියල ස්කොට් තේරුම්ගන්නවා. ඒවගේම ලැබ් එකේදි සිම්බියෝට්ලට කරපු පරික්ෂණ වලින් සිම්බියෝට්ලට හිරිහැර වෙන නිසා ස්කොට්, hybrid symbioteට යන්න දෙනවා. ඉතින් මේ සිද්දියෙන් පස්සෙ රස්සාවත් නැතිවෙලා ආපහු ගෙදර ආව scottට Easy X කියන කණ්ඩායම(Street Gang එකක්) වෙඩිතියනවා.💥🔫 ඒවගේම scottගෙ මල්ලිවත් මරනවා. වෙඩි වැදීම නිසා paralyze වුන ස්කොට්ව හොයාගෙන ආයෙමත් hybrid symbiote එනවා.(සාමාන්‍යයෙන් සිම්බියෝට්ලට පළවෙනි ධාරකයවම වුවමනා වෙනවා) ඉතින් hybrid symbiote එක්ක සම්බන්ධ වුනාට පස්සෙ Scottට ආපහු ඇවිදින්න පුළුවන් වෙනවා.🚶 ඊටපස්සෙ scott "Hybrid" කියන නමින් vigilanteකෙනෙක් විදිහට අපරාධකාරයන්ව නවත්වනවා.
පස්සෙ කාලෙකදි එඩී(venom) සිම්බියෝට්ලව දඩයම් කරන්න පටන්ගන්නවා. ඉතින් එඩීගෙ පළවෙනි targetඑක වෙන්නෙ Hybrid.🎯 ස්කොට් පාරෙ ඇවිදගෙන යද්දි එඩී electric discharge එකක් පාවිච්චි කරලා ස්කොට්ව paralyze කරනවා. ස්කොට් කොච්චර වීරයෙක් වුනත් එඩී කිසිම අනුකම්පාවක් නැතුව ස්කොට්ව වෙඩිතියලා මරනවා.💥🔫 මේකෙන් ආපහු Guardian symbiotesලා හතරදෙනා වෙන්වෙලා ඉද්දි U.S. Armyඑකට හම්බවෙනව. මේවිදිහට Screamවත් එඩී මරලා දානවා.
ඉතින් ඕක තමයි Hybrid symbioteගෙ කතාව. දැන් Hybridගෙ powers, Abilities සහ weaknesses ගැන බලමු.👇👇
POWERS AND ABILITIES :
• Spider-man ගෙ, වෙනම්ගෙ සහ Guardian symbiotesලගෙ සියලුම හැකියා වගේම නොපෙනීයාමේ හැකියාවකුත් තියෙනවා.(ඒ හැකියා ගැන සහ ඒ හැකියා ලැබෙන්නෙ කොහොමද කියනඑක දැනගන්න කලින් පෝස්ට් කියවන්න.)
• අනතුරු හදුනගන්න සංවේදන හැකියාවක් hybrid සතුයි.(Spider-senseඑක වගේ)💢
• Hybrid ස්කොට් එක්ක සම්බන්ධ වුනාම ස්කොට්ගෙ කකුල් ආපහු වැඩකරනවා.
• ස්කොට්ගෙ තරහව පාලනය කරගන්නත් hybrid උදව් කරනවා.✌️😤
WEAKNESSES :
• සාමාන්‍යයෙන් හැම සිම්බියෝට් කෙනෙක්ටම වගේ ගින්දර සහ ශබ්ද තරංග තමයි Hybridගෙත් ප්‍රධානම දුර්වලතාවය වෙන්නෙ.🔥🔥🔊📣
• Hybrid ස්කොට්ගෙ තරහව කොච්චර පාලනය කරනවද කියනවනම්,කාවහරි මරන්න හැදුවොත් ස්කොට්ව දාලා යන තරම්. ඉතින් fight කරද්දි දාලා ගියොත් කොහොමද.😂
• ඒවගේම hybrid කියන්නෙ සිම්බියෝට්ලා හතරදෙනෙක්ගෙ එකතුවක් නිසා scottට විවිධ කටහඬවල් මානසිකව ඇහෙනවා.
Hybridගෙ විස්තරේ වෙන්නෙ ඔහොමයි. අන්තිමට මම කියපු විදිහට ආපහු වෙන්වෙන Guardian symbiotesලා හතරදෙනා තමයි mercury teamඑක වෙන්නෙ. එහෙනම් දැන් Mercury Teamඑක ගැනත් බලමු.👇👇
MERCURY TEAM
Zeb Wells සහ Clayton Crain කියන කොමික් රචකයො දෙන්නා තමයි Mercury teamඑක හදන්නෙ.ඒවගේම මුලින්ම mercury teamඑක අපිට බලාගන්න ලැබෙන්නෙ 2012දි. ඒ Carnage, U.S.A. #2 කොමික්📖️ එකෙන්. Hybrid වගේම වැඩි කාලයක් යන්න කලින් mercury teamඑකත් මැරෙනවා.2014දි Deadpool vs Carnage #3 comic📖️එකෙන් තමයි අන්තිම වතාවට mercury teamඑක බලාගන්න ලැබෙන්නෙ.
ඉතින් කලින් Hybridගෙ අවසානයේදි කියපු විදිහට US Army එක හොයාගත්ත Guardian Symbiotesලා හතරදෙනාට ගැලපෙන ධාරකයො සම්බන්ධ කරලා "Mercury Team" කියලා teamඑකක් හදනවා. ඉතින් මේ teamඑකේ membersල වෙන්නෙ විවිධ unitවල හමුදා සෙබළු හතරක් සහ බල්ලෙක්.(Dog Lasher)🐕අපි දැන් mercury teamඑකේ membersල ගැන පොඩි විස්තරයක් බලමු.👇👇
---------------------------------------------------------------------------------
Riot Symbiote
Riot Symbiote
Host(ධාරකයා) - Howard Ogden කියන ඇමරිකන් ජාතික Boatswain (soldier)
Powers:
• මිනිස් ඇසට නොපෙනෙන තරම් වේගයෙන් චලනය වෙන්න පුළුවන්.
• ඒවගේම කකුල් වලින් විවිධ පෘෂ්ඨ වලට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්.
• මිනිස් ඇසට නොපෙනෙන තරම් වේගයෙන් චලනය වෙන්න පුළුවන්.
• ඒවගේම කකුල් වලින් විවිධ පෘෂ්ඨ වලට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්.
Notes:
• Rico Axelson කියන විදිහට හොවඩ් mental health testඑක පාස් වෙලා නෑ.
• Weapons විදිහට Pistols සහ පිහියක් භාවිතා කරනවා.🔫🔪🔫
---------------------------------------------------------------------------------
Lasher Symbiote

Host - Marcus Simms කියන Chief petty officer
වම් අත Symbiotic War dogකෙකෙන් එක්ක සම්බන්ධ වෙනවා.(දම්වැලක් වගේ කොටසකින්)
ඒවගේම මාකස් තමයි mercury teamඑකේ නායකයා වෙන්නෙ.
ඒවගේම මාකස් තමයි mercury teamඑකේ නායකයා වෙන්නෙ.
Lasher(war dog)🐶- German Shepherd බල්ලෙක්.
Powers:
• වැඩිදියුණු වුන ශක්තිය,ජවය,ඉව කිරීමේ හැකියාව සහ වේගවත් සුවවීමේ හැකියාව
Weaknesses:
• Symbiote නැතුව Lasher(wardog) කියන්නෙ ස්නායු ආබාධයක් තියෙන බල්ලෙක්.
---------------------------------------------------------------------------------
Phage Symbiote
• Symbiote නැතුව Lasher(wardog) කියන්නෙ ස්නායු ආබාධයක් තියෙන බල්ලෙක්.
---------------------------------------------------------------------------------
Phage Symbiote
Host - Rico Axelson කියන ලුතිනන්
සිම්බියෝට් සම්බන්ධ වෙන්නෙ ඉනෙන් ඉහළ කොටසට විතරයි.
Powers:
• Phage symbiote රිකෝට ඉතාමත්ම සුපිරි පෙනීමක් දෙනවා.(සැතපුමක් විතර දුරින් තියෙන targetඑකකට iron sight එකකින් බලාගෙන shoot කරන්න තරම් තියුණු පෙනීමක්.🔎🎯
• Phage symbiote රිකෝට ඉතාමත්ම සුපිරි පෙනීමක් දෙනවා.(සැතපුමක් විතර දුරින් තියෙන targetඑකකට iron sight එකකින් බලාගෙන shoot කරන්න තරම් තියුණු පෙනීමක්.🔎🎯
• ආයුධ විදිහට silencer එකක් දාපු M-16 assault rifle එකක් පාවිච්චි කරනවා.
---------------------------------------------------------------------------------
Agony Symbiote
---------------------------------------------------------------------------------
Agony Symbiote
Host - James Murphy කියන ලුතිනන්/Sniper
Powers:
• වැඩිදියුණු වුන ශක්තිය, ජවය ,වේගවත් සුවවීමේ හැකියාව සහ spider-senseවලට සමාන හැකියාවක් තියෙනව.
නොපෙනී යාමේ හැකියාවක් සතුයි.
රසායනික ද්‍රව්‍ය අවශෝෂණය සහ පිටකිරීමේ හැකියාවක් agony සතුයි.
නොපෙනී යාමේ හැකියාවක් සතුයි.
රසායනික ද්‍රව්‍ය අවශෝෂණය සහ පිටකිරීමේ හැකියාවක් agony සතුයි.
• Rail gunඑකක් තමයි ආයුධය විදිහට පාවිව්කරන්නෙ.
---------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------
ඉතින් ඔය විදිහට හැදුන mercury teamඑක සිම්බියෝට්ලව යොදාගන්නෙ black ops mission වලට සහ සිම්බියෝට්ලා සම්බන්ධ ගැටලු වලදි විතරයි. මේ teamඑකේ නායකයා වුණේ Marcus Simms කියන හමුදා නිලධාරියා. ඒවගේම mercury teamඑක Scorn, Spider-Man සහ Venom එක්ක එකතුවෙලා වැඩ කරලා තියෙනවා.
එකපාරක් කානේජ් Coloradoවල Doverton යටත් කරගත්ත අවස්ථාවකදි(Carnage USA #1 - #4) carnageව නවත්වන්න කරන mission එකකට mercury teamඑක යොදවනවා.කාලෙකට පස්සෙ කානේජ් Guardian symbiotesලා හතරදෙනාගෙ මිනිස් ධාරකයන්ව මරනවා. ඒත් කතාව මෙතනින් ඉවර නෑ. පහළට කියවගෙන යමු.👇👇
කාලෙකට පස්සෙ Deadpoolට හිතෙනවා කානේජ්ව පරදන්න ඕනෙ කියලා.💪😎 ඉතින් ඩෙඩා කානේජ්ව හොයාගෙන ගිහින් දෙන්නා මරාගන්නවා. කානේජ්ගෙ පස්සෙන්ම යන ඩෙඩා අන්තිමට යන්නෙ mercury teamඑක හිටපු Secret Base එකට. ඔතනදි කානේජ්, ඩෙඩාව කෑලි කෑලි වෙන්වෙන්න කපනවා. ඉතින් කානේජ් එතනින් ගියාට පස්සෙ මෙතනට Dog Lasher එනවා.කලින් මම කිව්වෙ සිම්බියෝට්ලගෙ මිනිස් ධාරකයන්ව කානේජ් මැරුවා කියලනෙ. ඔව්.මිනිස් ධාරකයො මැරුන තමයි. ඒත් සිම්බියෝට්ලා හතරදෙනා අර කලින් කියපු බල්ලා එක්ක සම්බන්ධ වෙනවා.
ඉතින් Guardian symbiotesලා හතරදෙනා deadpoolගෙ කොටස් එකට එකතුකරලා ඩෙඩා එක්ක සම්බන්ධ වෙලා කානේජ්ව හොයාගෙන ගිහින් පරද්දනවා.(මෙතනදි වෙන්නෙ මොනවද කියලා මම කියන්නෙ නෑ.Deadpool Vs Carnage #1 - #4 කියවලා බලන්න. සරලවම කියනවනම් කානේජ්ට පසුතැවෙන්නම ඩෙඩා ගේමක් දෙනවා. Guardian symbiotesලගෙ නියම powers බලාගන්න ලැබුණෙත් සිම්බියෝට්ලා හතරදෙනා ඩෙඩා එක්ක සම්බන්ධ වුණාට පස්සෙ.)අන්තිමට ඩෙඩා Guardian symbiotesලා හතරදෙනාව Dog lasherටම දීලා රජයේ අයව හොයාගෙන යන්න කියල යනවා.

ඉතින් ඔහොම තමයි කතාව යන්නෙ. කොහොමවුනත් මේ සිම්බියෝට්ලට වැඩි කොමික් ගණනක ඉන්න ලැබුනෙ නෑ. ඒකනිසා කරුණු බොහොම අඩුයි. එහෙනම් Symbiotes post seriesඑකේ තවත් පෝස්ට් එකකින් හම්බවෙමු.හැමෝටම,
Excelsior !!!
Excelsior !!!
✍️ Written by Shane Perera
Comments
Post a Comment