Posts

Showing posts from May, 2018

Adam Warlock

Image
කට්ටිය මෙයා ගැන අහලා එහෙම ඇතිනේ ගෲප් එකේ දෙතුන් දෙනෙක්ම මෙයාගැන අහල තිබ්බ නිසා තමයි දැම්මේ. මෙයා ටිකක් බලවත් චරිතයක් වගේම හොද මොලකාරයෙක් වෙනවා. මේකෙදී දාන්නේ මෙයාගේ කොමික් පැත්‍ත ගැන. සුපුරුදු විදියට මෙයාවත් හදුන්වලා දෙන්නේ american comic book වලින් තමා. මෙයා විවිද origin වලින් ඉන්නවා. මෙයාගේ නම adam warlock උනාට මෙයාව " Him " එහෙමත් නැත්නම් " Adam " විදියටත් හදුන්වනවා. • publisher - Marvel comic books • මුල් වරට එලිදැක්වීම - ° ( "Him" විදියට) Fantastic Four#66-67 (Sept –Oct. 1967) ° ( "Adam Warlock" විදියට ) Marvel Premiere #1 (April 1972) • චරිත නිර්මානය - ~ ( Him) ~ • Stan Lee (writer) • Jack Kirby (artist) ~ (Adam Warlock) ~ • Roy Thomas (writer) • Gil Kane (artist) • universe - marvel universe (earth 616) • සත්‍ය නම - Adam warlock • අන්වර්ත නාමයන් - Him, Golden Gladiator, Master of all Souls, Mr. Smith , Subject X-31 , Jake Miller , Ultimate Avenger , God Slayer , Demon , Avenging Hand of Light , Avatar of Life ,

Dr.Amara Perera‍

Image
මම කලින් පෝස්ට් එකක් දැම්ම Marvel Universe එකේ ඉන්න ලංකාවෙ දෙන්නා කියල(senyaka සහ Dr.Amara Perera‍) ඉතින් කීප දෙනෙක් කිව්ව ඒ දෙන්න ගැන පොඩි විස්තරයක් දෙන්න කියල.මම කලින් එහෙම එකක් කරල නෑ මේ පලවෙනි එක ඒනිසා අම්බානෙකට වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ හැම එකකටම සමාවෙන්න. අමාරා පෙරේරා කියන Character එක ඉන්නෙ Marvel Universe එකේ Earth 616 කියන Earth එකේ ඒක තමයි ප්‍රධානම Earth එක එකේ තමයි Avengers, Fantastic Four, Inhumans ආදි අපි දන්න ඔක්කොම චරිත ඉන්නෙ. මෙයාව මුලුන්ම හදුන්වල දෙන්නෙ  2015දි Invincible Iron Man Vol 2 #1 එකේදි. අමාරා පෙරේරා කියන්නෙ භෞතචිකිත්සක කෙනෙක්.ආයෙ කියන්න ඕන නෑනෙ මෙයා ඉපදුනේ හැදුණෙ වැඩුනෙ ලංකාවෙ.මෙයා බෙහෙතක් නිර්මාණය කරනව mutant ජාන වලින් Mutantsලට abilitiesලැබෙන එක නවත්තන්න පුලුවන් වෙන විදියෙ. නමුත් මේක theoretically විතරයි මොකද ඒ බෙහෙත මෙයා නිර්මාණය කරන්න‍ෙ නැහැ මේක නිර්මාණය කලොත් සිදුවෙන සමාජීය බලපෑම ගැන හිතල. පස්සෙ මෙයාට ටෝනි ස්ටාක්ව හම්බෙනව ඩුබායිවල තියන සමුළුවකදි .ටෝනිට මෙයායි ආදර සම්බන්ධයක් පටන් ගන්නව (අපේ බාසාවෙන් කිව්වොත් ටෝනිට මෙයාව සෙට් වෙනව:3).පස්සෙ මේ

Rune King Thor

Image
Rune king thor ගැන පොඩී විස්තරයක් දෙන්නම් හුගක් අය අහලා තිබ්බ නිසා..මං ආසම හීරෝගෙ පවර්ෆුල්ම version එක නිසා පොඩ්ඩක් ආඩම්බරෙං දාන්නත් පුලුවන් නේ  😍 මුලින්ම odin-force එක odin- force කියන්නෙ විශ්වයේ තියන එක බල ප්‍රභවයක් (හරියට phoenix force එක වගේ) ඒක හැදෙන්නෙ එක කාලෙක ඕඩිනුයි එයාගෙ සහෝදරයො තුන් දෙනයි සුර්ටුර්ව විරුද්දව සටනකට යනවා..(සුර්ටුර් කියන්නෙ කව්ද කියලා දන්නවනෙ ඔක්කොම රැග්නරොක් බැලුවනෙ අන්න ඒ විනාශෙ ගේන එකා තමයි..ඉතින් ඕඩින්ටයි එයාගෙ සහෝදරයොන්ටයි තේරෙනවා සුර්ටුර්ව පරද්දන්න අමාරුයි කියලා..ඉතින් ඕඩින් ඉතුරු වෙන්න අනිත් සහෝදරයො තුන්දෙනා විනාශ වෙලා එකතු වෙලා බලයක් බවට පත්වෙනවා..ඒ බලේ පාවිච්චි කරලා ඕඩින් සුර්ටුර්ව පරද්දනවා..අන්න ඒ බලේ තමා odin- force කියන්නෙ..beyond the omega level power force එකක්ලු..ඕකෙ බලෙන් තමා අපෙ ඕඩින් ලොක්කා වැඩකෑලි දාන්නෙ..ගැලැක්ටස් එක්කත් වලියට ගිහින් තියනවා කියන්නෙ ඉතින්  😎  omnipotence නේ  😎 😎 For reference - the mighty thor #349 ඉතිං ආපහු අවුරුදු මිලියන ගානකට පස්සෙ සුර්ටුර් ආපහු එනවා හෙන ආමි එකකුත් අරන් රැග්නරොක් විනාශෙ කරන්න...ඒකෙදි ආපහු

Silver sufer

Image
Silver sufer ව ඉතින් හැමෝම දන්නවා ඇතිනේ..ඒත් නොරින් කියන කෙනා silver surfer වුන විදිහ හා ඊට පස්සේ උන දේවල් ගොඩක් අය දන්නේ නැතුව ඇති..Fox හා Disney deal එක නිසා මෙයාව MCU movies වලත් ඉදිරියට දැක ගන්න පුලුවන් වෙයි..මේ ලිපිය ඒ ගැන...තව කියන්න ඕනේ මේක මගේ පලවෙනි ලිපිය අඩුපාඩු තිබ්බත් දැක්කේ නෑ වගේ ඉදපන් හොදේ  😂 ප්‍රකාශක - Marvel comics මුල්ම පෙනීසිටිම - Fantastic Four #48 ( 1996 මාර්තූ ) නිර්මාණකරු - Jack kirby මෙයා silver surfer වෙන්න කලින් නම නොරින් රැඩ් ඒ වගේම මෙයා ජීවත් උනේ සෙන්-ලා ( zenn-la ) කියන ග්‍රහලොවේ...ඔහොම ඉන්නකොට දවසක් ගැලැක්ටස් කියන තඩි cosmic ජීවියා(මෙයා ගැන කියනවනම් වෙනම ලිපියක් ලියන්න ඕනේ ) මේ සෙන්-ලා ග්‍රහලෝකේ විනාශ කරන්න එනවා( ගැලැක්ටස් ට ජීවත් වෙන්න ග්‍රහලොක කන්න ඕනේ )**මූ හෙන බඩජාරියා හැබැයි**ඉතිං මුගෙන් ග්‍රහලොකේ බේර ගන්න ඕනේ නිසා නොරින් යනවා මූත් එක්ක කතා කරන්න..මේ කතාවෙන් පස්සේ ගැලා කියනවා ග්‍රහලොකේ අත අරින්න ඕනේ නම් නොරින් ට ගැලැක්ටස් ගේ herald කෙනෙක් වෙන්න ඕනේ කියලා ( herald කෙනෙක් වෙනවා කියන්නේ ගැලාට කන්න සුදුසු ග්‍රහලෝක උට හොයලා දෙන එකෙක් වෙනවා කිය

Free Avengers Infinity War Ticket Giveaway Contest

Image
SL Marvel Fans' United විසින් සංවිධානය කරන ලද Infinity War සදහා ටිකට් පත් ලබා දීමේ තරගයේ ජයග්‍රහකයන් තේරූ වගයි. Black Panther තිරගත වීමත් සමගම Group එකේ යහපත හා Marvel රසිකයන්ගේ යහපත උදෙසා අප නව වැඩකට අත ගැසූ බව ඔබ කව්රුත් දන්නවා ඇති. ඒ තිරගත වන නවතම Marvel චිත්‍රපට සදහා ටිකට් පත් ලබා දීම. ඒ සදහා ඔබ කල යුතු වූයේ Marvel Characters ගැන විස්තර කෙරෙන ගුණාත්මක ලිපි පල කිරීම පමණයි. ඒ අතරින් හොදම ලිපි 2 පල කරන්නන් තෝරා ඔවුන්ට ටිකට් පත් ලබාදීම අප සිදු කරනවා. එසේම මෙවර Infinity War නැරඹීම සදහා වාසනාව උදාකරගත් වාසනාවන්තයින් වන්නේ  NiRo   ShAn JayaSooriya  සහ Roshiths Vihanga යන දෙපලයි. එම ජයග්‍රහකයන් දෙදෙනාට 27 වන දින උදෑසන 10.30 Scope හි ප්‍රථම දර්ශන වාරයේ Infinity War නැරඹීමට අවස්ථාව උදා වෙනවා. ඉදිරියේදීද මෙවන් අවස්ථා ඔබ වෙත ලබා දීමේ අපේක්ෂාවෙන් අප සිටින අතර. ඔබද එහිදී උත්සාහ කර ජයග්‍රාහී වාසනාවන්තයෙක් වන්න. ස්තූතියි මීට ඇඩ්මින් මණ්ඩලය

Cable

Image
කස්ටිය දැන් ඉතින් පෝලිමේ සෙට් වෙමු ඩෙඩ්පූල් 2ට ඉතින් ඔයාලා ට්‍රේලර් එක බලන්න ඇතිනේ ඉතින් මම හිතුවා ඒකේ අපේ ඩෙඩාට සෙට් වෙන විලන් ගැන පෝස්ට් එකක් දාන්න ඉතින් මෙන්න ඒක කාටත් කලින් විල්න් ගැන දැන ගන්න Real name-Nathan chistoper charles summers Comic name-cabel 1st look-nathan-The uncanny x-men#201-1986june Cabel-1990 Writer & Artist-Rob liefeld,louise simonson Type-human mutant (law level ) මෙහෙමයි මෙයා කලින් ඉදන්නම කොමික් වල ඉන්නවා ඒ නේතන් විදිහට පස්සෙ තමා මෙයා කේබල් කියලා එන්නේ මිනිහාගේ ඔරිජින් එක ගැන වැඩිය කතාවක් නෑ ඒ නිසා අපි ඇබිලිටිස් & පවර්ස් වලට යමු Abilities - master of fire arms -ඕනෑම ගිනි අවියක් සුපිරියටම පාවිච්චි කරන්න දන්නවා Master of h2h fight-hand to hand combat වලින් මාවල් ලාගෙ ඉහලින්ම ඉන්න කෙනෙක් තාමා මේ Cybernetic - මේ වචනේ තේරුම ගත්තොත් ඒක ශබ්ධ කෝෂ වල දෙන්නේ යන්ත්‍ර සමග ,යන්ත්‍ර මගින් පාලනය කියන එක ඒ කියන්නේ ඇගේ කොටසක් යන්ත්‍රයක් හෝ අපේ ඇගේ යන්ත්‍රයක් නිසා පාලනය වීම වගේ දෙයක් මේකට ඔයාලාට තේරෙන්න උදා එකක් කීවොත් Dc ලාගෙ cyborg ඌ සුපිරිම විදිහට cybern

Gambit

Image
😍 😎 මම දන්න තරමින් මාවල්ස්ලගෙ සුපිරි Character එකක් තමයි Gambit කියන්නෙ...හරි Gambit ව මුලින්ම කොමික් වලින් හදුන්වාදෙන්නෙ X-Men Annual #14 න් 1990 ජූලි වලදි.. 😍  ක්‍රිස් ක්ලෙයර්මොන්ට් ලියද්දි ජිම් ලී තමා චිත්‍ර ඇදල තියෙන්නෙ... 😍 Gambit අයත් වෙන වර්ගය තමයි Human Mutan(මානව විකෘති)ඝණයට.. 😍 ඉතින් මුගෙ විශේෂ හැකියාවන් ගැන කතා කරොත් ගොඩක් දුරට මාෂල් ආට් සටන් කලාව ප්‍රගුණ කරල තියෙනව වගේම දක්ෂ ලෙස කාඩ් විසි කරන්න පුලුවන්(Skilled Cars-Thrower) (සමහර තැන් වලදි මූ Poison Card Thrower කෙනෙක්)..ඒ කියන්නෙ ඇසිඩ් වගේ කවපු කාඩ්.. 😍 තව පාරම්පරිකව ආපු හැකියාවන් ගොඩක් Gambit සතුව තියෙනව.. 🔥 තව කෙනෙක්ව මානසිකව හසුරවන්න පුලුවන් තරමෙ හැකියාවකුත් පිහිටල තියෙනව.. 😍 ඔව් ඔව් මෝහණය කරන්න පුලුවන් හැකියාවක් තමයි... 🔥 තව චාලක සහ ත්වරණ හැකියාවන් පිහිටල තියෙන කෙනෙක් විදියටත් හදුන්වාදෙන්න පුලුවන්..ඒ කියන්නෙ ඈත තියෙන දෙයක් ඔසවන්න විසි කරන්න..ආයුධයක් ලෙස භාවිතා කරන්න වගේ 😎 හොදම හැකියාව ගත්තොත් ඒ තමයි ද්‍රව්‍යමය සංයෝග වස හෝ ඇසිඩ් බවට පත් කරන්න පුලුවන් හැකියාව... 😍 තව ගත්තොත් මූ ගොඩක් Villainla එක්ක කන