Living Tribunal

The Living Tribunal





 _______________________________________________
👇👇👇
මේක Living Tribunal ගැන පොඩි විස්තරයක්... මේ ටික ගැන දන්න ගොඩක් අය ඇති ඒත් එක්කෙනෙක් ට හරි මේක ප්රයෝජනවත් වෙයි නේ😊.... (මේකෙ තොරතුරු සමහරක් අහුලගත්තු තොරතුරු)
________________________________________________
🔴 Living Tribunal කියන නමින්ම තේරෙනවනේ මේ කවුද කියලා ('කවුද' කියන වචනයත් මෙතෙන්ඩ හරියට ගැලපෙන්නේ නෑ) සිංහලෙන්ම කියනවනම් Living Tribunal කියන එකේ අදහස "ජීවමාන අධිකරණය" වගේ එකක්. මුල්ම appearance එක සිද්ධ වෙන්නේ 1967 June වල issue කරපු, Stan Lee,Marie Severin හා Herb Trimpe ගේ Strange Tales #157 Comic issue එකෙන්.
🔴 Living Tribunal ගේ පැවැත්මේ ප්රධාන අරමුණ කෙටියෙන් කියන්වනම් MULTIVERSE එකේ පවතින Magical/Cosmic Energys Balance එකක් සහිතව පාලනය කිරීමයි... ඒ නිසා Comic වලදි Living Tribunal ගේ appearance සිදුවෙලා තියෙන්නේ විශ්වයටම බලපාන මට්ටමේ Cosmic Imbalance එකක් වගේ සිදු වුන වෙලාවට විතරයි.

🔴One Above All ට පමණක් දෙවැනි වන Living Tribunal සිටින්නේ Star Chamber නම් dimension එකේ.සමහර cosmic biengs ලට වගේ මෙයාට වෙන Realitys වල counterparts නෑ...MULTIVERSE එකටම එකයි.
🔴 Living Tribunal ගේ භෞතික ස්වරූපය ගත්තොත් ඔහුව නිරූපණය කරලා තියෙන්නේ පාවෙන හිස් තුනකින් ඒවාගෙන් සංකේතවත් වෙන දේවල් තුනක් තියේ... ඒවා තමා Equity (සමානාත්මතාව),Revenge(පළිගැනීම) හා Necessity(අවශ්යතාව) කොහම උනත් 2006 දි Living Tribunal ට තවත් අමතර හිසක් එකතු වෙලා තියෙනවා ඒකෙන් නිරූපණය කරන්නේ එය දෙස බලා සිටින්නාගේම ප්රතිරූපයක්.


🔴 Living Tribunal ව විශ්වයටම පොදු අධිකරණය ක් වගේ, ඔහුගේ මුහුණු සියල්ල විනිශ්චයට ගන්නා වූ කරුණ ට එකග වන්නේ නම් ඔහු හමුවට පැමිණි තැනැත්තාට Living Tribunal සාධාරණය ලබාදෙනවා. මේකට උදාහරණයක් ව්දියට Avengers Infinitywar එකේදි russo ස් ලා අදහස් කරපු දෙයක් දක්වන්න පුළුවන් (මේක original film එකට ඇතුළත් උනේ නෑ අදහසක් විතරයි) එනම්, Infinity war අවසානයේදි Doctor Strange විසින් Thanos ව Living Tribunal හමුවට අරං යනවා එහෙදී Thanos වරදකරු බවට Living Tribunal පිළිගන්නවා...



🔴 මෙයාගේ ability එකක්විදියට යථාර්ථය නැමීම/වෙනස් කිරීම පවා පෙන්නලා දෙන්න පුළුවන්... කොහම උනත් මෙයා "One Above All" ගේ කැමැත්තට අනුව ඔහු යටතේ වගේ ක්රියා කරන චරිතයක් විදියට දක්වන්න පුළුවන් (හැබැයි මෙයා ස්වාධීන චරිතයක්)
🔵Edit÷ මීට අමතරව Living Tribunal ගේ existence එක ගැන MCU එකෙන් Tease කරපු අවස්ථාවක් විදියට Doctor Strange movie එක දක්වන්න පුළුවන්. (Mordo එක්ක Train වෙන Fight scene එක්කදි ඔහු කියනවා "This is the staff of Living Tribunal" කියලා... ඒකියන්නේ "මේ තමයි ජීවමාන අධිකරණයේ යෂ්ටිය" වගේ දෙයක්)


Dilshan Weeraseana

Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Black Captain America & Patriot