Beyonders

The Beyonders
_____________________________________
🔴Cosmic Biegns #3 තමා මේක... වැරදි ඇති, ඒවා පෙන්නලා දෙන්න. හොදද කියලාත් කියන් යන්න...😉
_____________________________________

🔴BEYONDERS ලා කියන්නේ Marvel universe එකේ ඉන්න පැරණි God-Like Beings ලා කොට්ඨාශයක්... මෙයාලා Marvel විශ්වය සලකද්දි ඉතාම වැදගත් කොටසක් හැබැයි කොයිම වෙලාවකවත් මේ BEYONDERS ලාව BEYONDER ට වරදවා වටහා ගන්න හොද නෑ...
______________________________________

🔶Origin/History

🔴Marvel comics තුළ Beyonders මුලින්ම Mention වෙන්නේ Two-In-One #63 (1980 May) කියන Team-Up Comic Book එකෙන්. මේකේ writers ලා වෙන්නේ, Mark Gruenwald හා Jerry Bingham කියන දෙන්න තමා... ඒ වගේම තමා ඊට පස්සේ ආපු Incredible Hulk #263 (1981 september) එකෙන් වගේම Avengers Anual #17 (1988) එකෙනුත් මේ Beyonders ලා ව පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාලට Marvel universe එකට හොද entry* එකක් දෙන්න සමත් වෙලා තියෙනවා official handbook වෙච්ච Marvel universe update '89 #1 වගේම Secret Wars - official marvel multiverse guide එකෙනුත්.

🔷Pre retcon Beyonder

🔴මුල් කාලීනව අපි දැන් මේ කතා කරන් "Beyonders" ලාගෙන් වෙනස් විච්ච,මුල්කාලීන සම්බන්ධයක් නැති character එකක් තමා "The Beyonder" කියන්නේ. මේ "Beyonder" ව අපි කතා කරන "Beyonders" ලා හට සම්බන්ද කරනවා Steve Englehart විසින් write කරපු Fantastic four #318-#319 (1988 september-october) සදහා වු Secret Wars III එකෙන්. "Beyonder" ව මුලින් ම appeare වෙනවා අපිට බලාගන්න පුළුවන් First Secret War එකේදි. ඒ සර්වබලධාරී (omnipotent) ජීවී ප්රතිමූර්තියක් විදියට. මෙයාව මෙහෙම introduce කරන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් වෙච්ච MULTIVERSE එකක bieng කෙනෙක් විදිහටයි. ඔහු තමා ඔහුගේ ඒ universe එකේ එකම සහ පළමු ජීවියා/Entity එක තමා මව අවබෝධ කරගන්නට සමත් වෙනවා මේ Beyonder විසින්. ඒ වගේම තමා සුපිරියටම powerfull කෙනෙක් මෙයා අපි Pre retcon Beyonder කියන්නේ මෙයාට තමා... One above all ට පස්සේ next in line වගේ තමා. කෙලින්ම කියනවනම් god කෙනෙක් වගේ powerfull. සීමාවක් නැති MULTIVERSEL God කෙනෙක් වගේ තමා මේ Pre retcon Version එක. කොටින්ම කියනවනම් Time Travel,Time manipulating පවා පුළුවන් මෙයාට.මේක write කරපු Steve Englehart ට අනුව මේ Beyonder character එකට comic editor කෙනෙක් මේ comic එකට කැමති වෙලාම නෑ... ඒ නිසා මේ character එක Marvel Multiverse එකෙන්ම remove කරලා දාන්න කියලා Englehart ට Editor විසින් කියලා තියනවා. Editor කිව්වනම් ඉතින් මොනා කරන්න ද කරන්න ම වෙනවානේ ඉතින් පොර editor කියපු විදියටම කලා ඒත් Englehart විසින් උත්සාහ කලා මේ Beyonder කියන character එකට ගෞරවනීයව ඉවත් කරන්න ඒකෙ ප්රතිඵලයක් විදියට Englehart විසින් Beyonder ව අපි මේ දන්න Marvel Multiverse එකෙන් exile* කරලා දානවා. ඊට පස්සේ තමා මේ Beyonder ගේ Power ටිකක් බස්සලා නැවත Retcon* කරනවා ආත්මාවබෝධයෙන් යුත් තමාගේම Dimention* එකක් Inhabit කරන character එකක් විදියට. මෙයාගේ Energy එක Hold කරන් ඉන්න Matrix* එකක් නෑ මෙයා වෙනම dimension එකක ඉන්න නිසා. පස්සේ කාලෙක මේ Beyonder කියන චරිතෙට තව Retcon එකක් සිදුවුනා කෙටිකාලීනව Mutant inhuman කෙනෙක් බවට පත්කරමින්.ඒ කියන්නේ මෙයා ඉපදිලා තියෙනේ Inhuman කෙනෙක් විදියට ඒත් මෙයාගේ Mind read කරපු charles xavier කියනවා මෙයාට Mutant genes තියේ කියලා, ටිකක් වෙනස් කලින් Beyonder Retcons එක්ක ගත්තම. ඒ වගේම මෙයාගේ Last Retcon එකෙන් "Beyonders" ලා විසින් "Child-Unit" එකක් විදියට සලකපු Alien race එකක Member කෙනෙක් විදියට Retcon කරනවා.
___________________________________

🔶The Beyonders (post retcon)

🔴Beyonders ලා කියන්නේ කෙටියෙන් කියනවා නම් Extra Dimensional Powerfull Entities ලා ජාතියක් කියන්න පුළුවන් ඒ කියන්නේ, මෙයාලා ඉතා බලවත් විවිද මානයන Inhabit කරන creatures ලා ජාතියක්. මෙයාලා කොච්චර powerfull ද කියනවානම් මෙයාලට Planet පිටින්ම Collect කරලා තියනවා (ඒක පොඩි දෙයක් විතරයි තව ගොඩක් වැඩ මෙයාලට පුළුවන්) හැබැයි ඉතින් Pre-Retcon Beyonder එක්ක බලද්දි නම් ලගින්වත් තියන්න බෑ. මෙයාලා හරිම කුතුහලයෙන් පිරි ජීවීන් කොට්ඨාශයක් කියලා කියන්න පුළුවන් ඒ නිසාම මෙයාලා ගොඩක්ම Experiments වගේ දේවල් කරලා තියෙනවා. මෙයාලා ස්වභාවයෙන් ම වෙනත් Cosmic Entities වලට සාපේක්ෂව හරි වෙනස්. තවත් විස්තර කරනවා නම් මෙයාලා ට තමන්ගේ Dimension එකෙන් එලියට එන්නත් නොහැකියි. කොටින්ම කියනවානම් මෙයාලා Watchers ලා ගේ ඇසිනුත් වහන් වෙලා ඉදලා තියෙනවා. එහෙනම් කොහොමද මෙයාලා වෙනත් ජීවීන් එක්ක/බාහිර විශ්වය එක්ක interact කරන්නේ? ඒකත් මං කියන්නම්. මෙයාලට ඉන්නවා ඒ වැඩ කරගන්න මෙයාලගේම කියලා Agents ලා එහෙමත් නැත්නම් නියෝජිතයන්!. මෙයාලා හරහා තමා මෙයාලා MULTIVERSE එකත් එක්ක deal කරන්නේ...

🔴මෙයාලා අපේ Earth එක ගැන දැන ගත්තාට පස්සේ Beyonders පටන් ගත්තා අපේ මේ පෘථිවිය පිළිබද අද්යනයේ යෙදෙන්න පටන්ගත්තා.(අර Agents ලා හරහා තමා).මෙයාලා බොහොම කුතුහලයකින් සහ වින්දනයකින් තමා මේ Experiments වගේ දේවල් කරගෙන ගියේ. පෘථිවිවාසීන් ගේ අවධානයට මුලින්ම මෙයාලා ලක්වෙන්නේ ඔවුන් ගේ evolution එහෙමත් නැත්තං පරිණාමික අද්යනයන් සදහා "Savage Lands" Create කිරීම සදහා පත් කර එවන ලද "Nuwali" කියන Alien race එකේ ක්රියාකාරීත්වය ත් සමගයි. කොහොමහරි තවත් සහස්ර ගාණකට පස්සේ මේ Beyonders ලා විසින් "Fortisquinas" (කියන්න බෑ දිවත් ඇඹරෙනවා 😅) කියන creatures ව පත් කරලා එවනවා වෙනත් ලෝක පිළිබඳ ඇහැ ගහගෙන ඉදලා ඒවා අද්යනය කරන්න.

🔴 කොහොම හරි පස්සේ මේ Beyonders ලා විසින් "Pegasusians" කියලා තවත් alien race එකකට බාර දෙනවා Counter earth එක ඉස්සීමේ රාජකාරිය (Counter earth කියන්නේ High Evelutionary* ගේ නිර්මාණයක් ඒක පෘථිවිය වගේ ම තමා නමුත් Dimensional Sync එකෙන් Micro Second එකක් වෙනස් වෙන නිසා තමා පිහිටුවලා තියෙන්නේ ඉතින් Earth එකේ ඉන්න අපිට මේ ප්රති-පෘථිවිය එහෙමත් නැත්තන් Counter earth එක නිරීක්ෂණය වෙන්නේ නෑ. පෘථිවියේ Pure වඩාත් යහපත් ප්රති-නිර්මාණයක් වන Counter-Earth එක තුළ අපේ Earth එකේදි වගේ Heros ලා හෙම නෑ... මේක වනසන්න හෙම උත්සාහ කරනවා Man-Beast... තව ගොඩක් විස්තර තියේ ඒත් මෙතන කියන්න බෑ නේ. Adam Warlock ගැන තිබ්බ Post එකේ මේ ගැන වැඩි දුර තිබ්බා මතක විදියට...) මේ Beyonders ලා එහෙම කරන්නේ Beyonders Museum එකට එක් කර ගැනීමේ අදහසින් (මේක අපි දන්න කෞතුකාගාර වගේ හෙම නෙවෙයි ඈ)

🔴කොහොමහරි මේ Beyonders ලා කරපු තව වැඩක් තමා තම Powers බාවිතයෙන් සුළු Energy මුදාහැරීම් සිදුකිරීම වගේ වැඩ... ඒ කියන්නේ මෙයාලගේ dimension එකෙ ඉදන් පිටත universe එකට Energy Packets වගේ මුදා හරිනවා. මෙයාලට ඉතින් මෙයාලගේ dimension එකෙන් එලියට යන්න බෑ නේ ඒ නිසා මෙයාලා මේ Energys තැන්පත් කරන්නේ Negative Zone එකේ. Negative Zone එකට අපේ universe එකෙන් portals ඇරෙන්න පුළුවන් Molocule Man ට තමන්ගේ Energy එක ලැබුනේ මෙහෙම වැරදීමකින් Negative Zone එකට විවෘත වුන Portal එකක Energy එකට නිරාවරණය වීම නිසා.මේ වගේ වැඩ නිසා Living Tribunal* ගේ හා Eternity ගේ පවා අවදානයට යොමු වෙලා තියෙනවා මෙයාලව. කොහොමහරි මේ Beyonders ලා අපේ MULTIVERSE එකටමත් කෙලවන්න Try එකක් දීලා තියෙනවා Experiment එකක් වශයෙන්... ඒ වගේම ඉතාමත් ආසන්න ලෙස් ඒ වැඩේ successful කරගන්නටත් සමත් වෙලා තියෙනවා මේ Beyonders ලා. මෙයාලාගේ මේ ක්රියාකලාපය නිසා සිදුවෙච්ච සිදුවීම් දාමය නම් කරලා තියෙන්නේ "Incursions" කියලා. මුළු Marvel Multiverse එකම එකිනෙකා හා ගැටෙනවා යැයි විශ්වාස කිරීමට ප්රබල වුණු මේ Impact Event එක අපේ Avengers ලා ගේත් අවදානයට ලක් වුණා. "Time Runs Out" කියන Story Line එක පටන් ගන්නේ මෙතනින්. මේ මොකද්ද කියලා හොයලා බලන්න Avengers ලා විසින් Hank Pym ව පිටත් කරලා යවනවා... කොහොම හරි එතනදි Hank Pym දැනගන්නවා මේ "Incursions" ඇති වෙන්නේ Beyonders ලාගේ වැඩ නිසා බව!. මෙතනදි Hank විසින් Beyonders ලාව Avengers ලා හමුවේ හදුන්වන්නේ "Ivory Kings" ලෙසටය. Hank Pym ට දැන ගන්න ලැබෙනවා Beyonders ලා විසින් Living Tribunal,Celestials* හා Infinity,Eternity,Lord Chaos,Master order මෙන්ම In-Betweener වැන්නවුන් ද (obstract entities) මරා දමා ඇති බව. ඒ සියල්ල සිදු කොට ඇත්තේ Beyonders ලා වේ MULTIVERSE එකේ ජීවය වනසා දැමීමේ Experiment එකේ කොටසක් විදියටයි. (මේ වැඩේ කරන්නේ Molocule Man යොදාගෙන) කොහොමහරි Rabum alal විසින් Doctor Strange ට දන්වනවා Owen Reece ව Molocule Man බවට පත් වීමට හේත්වත් Beyonders ලා බව!.
Molocule Man ව සෑම Reality එක්කම නිර්මාණය වෙලා තියෙන්නේ සෑම අතින්ම සර්වසම singularity එකක් විදියට. ඉතින් මේ Beyonders ලා උත්සාහ කලේ මේ සෑම Reality එකකම හිටපු Molocule Man ලව එකපාර විනාශ කරලා Bomb එක්කින් වගේ MULTIVERSE එක විනාශ කරලා දාන්න...
Dr.Doom,Dr.Strange වගේම Molocule Men ලා විසින් උත්සාහ කරනවා කොහොමහරි මේක ගැන Beyonder s ලාට confront කරලා MULTIVERSE එක බේරගන්න... කොහොමහරි ඒක අසාර්ථක වෙනවා. වෙන්නේ ඉතුරු වෙලා තිබ්බ universe ටික අතළොස්සක් දක්වා අඩුවීම තමා වෙන්නේ. කොහොමහරි පස්සේ reveal කරනවා ඇත්තටම doom හෙම fail වුනේ නෑ, success වුණා කියලා!. Doom ඒ වෙලාවේ Molocule Men ගෙන් සැදුම්ලත් Bomb එකක් නිර්මණය කර Beyonders ලව destroy කරලා ඒ Energy එක Owen reece වෙතට chanel කිරීමටත්, ඒ තුළින් ඉතුරු වෙලා තිබ්බ Multuverse එක එකතු කරල තමා Battle-World හැදුනේ...
(මේක හරියට පැහැදිලි උනාද මන්දා තව ටිකක් විස්තර කරා නං හොදා... මේක ඉතින් පොඩි විස්තරයක් නිසා මේ ටික ඇති කියල හිතනවා)
___________________________________

🔶Powers & Abilities

🔴ඉතාමත powerfull energy blasts සිදු කිරීමේ හැකියාව.
🔴Infinity Gems වල බලයට පවා විටෙක සම වන powers සහිත වීම.
🔴Living Tribunal ව පවා විනශ කිරීමට හැකි අන්දමේ හැකියාවන්.
🔴Beyonders ලාගේ බලය Thor+Hyperion+statbrand ගේද Combined strength එකට ද වඩා වැඩිය.
🔴සම්පූර්ණ universe පිටින් Crunch,create කිරීමේ හැකියාව.
🔴Reality reshaping කිරීම.
🔴CELESTIAL Fourth Host එකක් එහෙම්පිට්න්ම උත්සායකින් අනතුරුව විනාශ කිරීමද කල හැකි බව ඔප්පු කර ඇත.
_________________________________

🔶Weaknesses

🔴කෙතරම් powerfull වුවද Time warping,Time Traveling කිරීමේ හැකියාව Beyonders ලා හට නැති වීම බලවත් Weakness එකකි.
________________________________
Living Tribunal: https://www.facebook.com/groups/19361795666😊69834/permalink/2371000813187705/?app=fbl
Entry: යොමුව/යමක් සදහා වන පිවිසීම
Exile: පිටුවහල් කිරීම/නෙරපා දැමීම
Dimention:මානය
Matrix: ගර්භය/න්‍යාසය
⭕High Evelutionary: Herbert Edger whyndam මෙයා 1930 ඉපදිච්ච Genetic science පිළිබද පර්යේෂණ කරපු විද්‍යාඥයෙක්. පස්සේ තමා High Evelutionary වෙන්නේ Serum එකක් ද කොහෙද Inject කරගන.(ලොකු Origin එකක් තියෙ කියන්න ඉඩ නෑ)

🔘Edit: මෙන්න මෙයාගේ Bio එක:

❦REAL NAME
Herbert Edgar Wyndham
❦CURRENT ALIAS(අනුවර්ත නාමය)
High Evolutionary
❦ALIASES
Dr. Wyndham,[citation needed] God, HE,[citation needed] Lord High Evolutionary[citation needed]
❦RELATIVES
Unidentified mother and aunt (presumed deceased)
Nobilus (creation, "son")
Adam Warlock (foster son)
Higher Evolutionary ("son" and creation)
❦AFFILIATION(සම්බන්දතාව)
Creator of the New Men, Knights of Wundagore, Ani-Mutants, Animen, Godpack, New Immortals
❦BASE OF OPERATIONS (මූලස්ථානය)
Counter-Earth, formerly Wundagore Mountain and Wundagore II City of the High Evolutionary
❦CITIZENSHIP(පුරවැසිභාවය)
British
❦MARITAL STATUS
Single
❦OCCUPATION(රැකියාව)
Deity, geneticist, inventor, scientist
❦EDUCATION
Incomplete Ph.D at Oxford University
❦GENDER
Male
❦HEIGHT
6' 2" (variable)
❦WEIGHT
200 lbs (91 kg) (without armor; variable)
❦EYES
Brown
❦HAIR
Brown (variable)
❦UNUSUAL FEATURES(වෙනස් අංග)
Digital entity; formerly horribly disfigured face that looked like a mass of different animal features.
❦ORIGIN(ආරම්භය)
A.I.; formerly human mutate
❦Earth-616
❦PLACE OF BIRTH(උපන් ස්ථානය)
Manchester, England
❦CREATORS (නිර්මාණය කල අය)
Stan Lee, Jack Kirby
❦FIRST APPEARANCE(මුලින්ම ඉදිරිපත් කිරීම)
Thor #134
(November, 1966)

⭕Retcon: මුලින් හදුන්වලා දීපු දෙයකට පස්සේ අපු Comic එක්කින් වෙනස් කමක් කරලා සමහර විට Origin/story line වෙනස් කිරීම
_________________________________

❎References
1. ^ "Secret Wars 3", Fantastic Four vol 1. #319.
2. ^ New Avengers vol. 3 #30
3. ^ Fantastic Four #316
4. ^ Marvel Two-In-One #63
5. ^ Infinity War #4
6. ^ Fantastic Four #319
7. ^ New Avengers vol. 3 #29 (March 2015)
8. ^ New Avengers Vol. 3 #33
9. ^ a b Secret Wars #5 (2015)
10. ^ Secret Wars #6-9 (2015)
11. ^ New Avengers Vol. 3, issue 30
12. ^ New Avengers Vol. 3, Issue #33
__________________________________
Hope You Enjoyed The Post😘
__________________________________
Credits: Fandom,Comicvine
__________________________________
#Dilshan

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List