Eternity
===========
ETERNITY🌀
===========
(Cosmic Biengs: #5)
_____________________________________
ETERNITY🌀
===========
(Cosmic Biengs: #5)
_____________________________________
»මේ Post එක Marvel Universe එකේ තවත් Cosmic Entitie එකක් වන Eternity ගැන...👇
______________________________________
»History«
______________________________________
»History«
ඉස්සර්ලාම අපි මේ Eternity කියන චරිතයේ ඉතිහාසය දිහා ටිකක් බලමු. Marvel Comics සමාගම ගත්තොත් ඒක යුග කීපයකට බෙදා දක්වන්න පුළුවන්. මේකෙන් එකක් තමා Silver Age කියන්නේ ඒ කියන්නේ "රිදීමය යුගය". මේ කාලෙදි, Marvel විශ්වයේ Heroes,Villains ලා සහ වෙනත් අංග නිර්මාණය කරද්දි ටිකක වෙනස් ප්රවණතාවක් ගත්තා. ඒක තමා කොමික් වලට ටිකක් අත්බූත,වෙනස්,පෘතුවියෙන් බැහැර වුනු වෙනස් ම සංකල්ප ඔස්සේ කොමික් චරිත වගේ දේවල් ඉස්සරහට අරන් යන එක. මේ කාලෙදි ඒකේ ප්රතිඵලයක් විදියට තමා Eternity වගේ Cosmic Biengs ලා Marvel විශ්වය තුලට කොමික් නිර්මාණය කරන අය විසින් හදුන්වලා දෙන්නේ.
මේ Eternity කියන චරිතය මුල් වරට අපට හදුන්වලා දෙන්නේ Steve Ditko සහ Stan Lee කියන ප්රසිද්ධ කොමික් නිර්මාණ කරුවන් දෙදෙනා අතින් නිර්මාණය වුණු Strange Tales #138. ඒ 1965 නොවැම්බර් මාසෙදි. මුලින්ම මේ වගේ බලවත් Cosmic Entitie එකක් Marvel විශ්වය ට එකතු වුණු අවස්තාව කියලත් කියන්න පුළුවන් මොකද මීට පෙර Stranger ව කොමික් වල ඉදලා තිබුනත්, Powerfull ජීවීන් පර්යේෂණ කිරීමේ අදහස අරමුණු කර ගෙන ඔවුන්ව පැහැර ගැනීම් සිදු කරා කියන එක ඇරෙන්න ඔහු ගැන වෙන කිසි හෝඩුවාවක් ඒ වන විට අපිට ලැබුනේ නෑ.
Marvel කොමික් වලින් හරියට මේ Eternity ගැන වෙනම Origin Entry එකක් කිසි වෙලාවක ලැබිලා නැති නිසා මෙයා ගැන දැන ගන්න වෙන්නේ වෙන වෙන කොමික් වලින් තමා. අපි ඊලගට මෙයාගේ Origin එක එහෙමත් නැත්නම් නිර්මාණය වුන ආකරය ගැන දන්න දේවල් පොඩ්ඩක් බලමු.
»Origin«
Marvel විශ්වයේ කිසිම Cosmic Bieng කෙනෙක් ට සර්වසම්පූර්ණ Origin Story එකක් නෑ වගේ තමා මෙයාටත්. මෙයත් විශ්වයේ (Earth 616) එකත් සමග Galactus සමගම පැවැත්මට ආපු කෙනෙක් නිසා Galactus ගේ 'Brother' වගේ කියලත් කියන්න පුළුවන්. ඒ කොහොම වුනත් අපි දන්නවනේ Marvel කියන්නේ Multiverse එකක් කියලා. ඉතින් අපේ විශ්වය විතරක් නෙවේ අනික් හැම Univers එකටම විවිදාකර වෙච්ච,විවිද ස්වරූප වලින් ඉන්න විවිද Eternity ලා එක ගානෙ ඉන්නවා. ඔවුන්ට ඔවුන්ගේ විශ්වයේ වැදගත් සුවිශේෂී Role එකක් තියෙනවා. Eternity කීප වතාවකදී Cosmic Entities,Powers වල වැදගත් කම සහ ඒවා Balanced වෙලා පැවතීමේ වැදගත්කම පැහැදිලි කරලා දීලා තියෙනවා. උදාහරණයක් විදියට Galactus කොච්චර බිලියන ගාණක් ජීවීන් විනාශ කරමින් බිලියන ගනන් ග්රහලෝක පිටින් Cosmic බලය උකහා ගන්න විනාශ කරලා දාන එකත් විශ්වයේ වැදගත්කමට වැදගත් වෙනවා කියලා Eternity කියලා තියෙනවා.
එක අවස්ථාවකදී Eternity ගේ counterparts වශයෙන්,
1. Empathy
2. Eulogy
3. Expediency
4. Entropy
5. Enmity
6. Eon
කියන අයවත් නිර්මාණය වෙලා තියෙනවා.
Eternity ගේ විශ්වය කෙරෙහි තියෙන අධිකාරී බලය දෙවනි වෙන්නේ Living Tribunal ගේ බලයට විතරයි.
1. Empathy
2. Eulogy
3. Expediency
4. Entropy
5. Enmity
6. Eon
කියන අයවත් නිර්මාණය වෙලා තියෙනවා.
Eternity ගේ විශ්වය කෙරෙහි තියෙන අධිකාරී බලය දෙවනි වෙන්නේ Living Tribunal ගේ බලයට විතරයි.
»Eternity's Role«
Eternity ත් Living Tribunal වගේ විශ්වයේ වෙන හැම දේටම මැදිහත් වෙන්න යන්නේ නෑ. (හැබැයි Living Tribunal ට වඩා නම් සමහර දේ වලදි මැදිහත් වෙලා තියෙනවා) උදාහරණයක් විදියට මෙයා අපේ විශ්වයට Dormamu ගෙන් සහ Thanos Infinity Stones ටික රැස් කර ගැනීම නිසා ආපු තර්ජන වලදි වගේ අවස්ථා වලදි මෙයා පෙනී ඉදලා තියෙනවා. Thanos විසින් Infinity Stones ටික එකතු කරගෙන Death වෙනුවෙන් විශ්වයේ පාලනය අතට ගන්න ගිය වෙලාවෙදි Eternity ත් ඇත්තටම සර්වබලධාරී නෑ කියලා ඔප්පු වෙනවා මොකද තාවකාලිකව Eternity ත් Thanos හමුවේ හිර වෙනවා. හරියටම කියනවනම් හරි කෙනා අතට Infinity Stones ගියොත් එයා Eternity ටත් උඩින් වගේ තමා.
Mr. Fantastic (Reed Richards) ව Galactus ගේ ක්රියා සම්බන්දයෙන් වූ Trial එකක් (මේක වෙන්නේ Galactus, Reed උදව් කරපු නිසා... Villain කෙනෙක් ව Take-Down කරන්න උදව් ගන්නවා Galactus ගෙන් එතනදි Galactus ට ජීවත් වෙන්න ඕනි වන Energy එක නැවත ලැබෙනවා) එකක් සිදු වෙන අවස්තාවෙදි Eternity එතෙන්ඩ මැදිහත් වෙලා (මෙතනදි Universal වැදගත්කමක් නැති එක විශේෂත්වයක්) විශ්වයේ පැවැත්ම කෙරෙහි Galactus ගේ ඇති වැදගත්කම පැහැදිලි කරනවා. එතනදි බිලියන ගණනක් විශ්ව ජීවීන්ට Eternity ඒ අවස්ථාව දකින්නත් සලස්වනවා. (උඩින් කෙටියෙන් කියලා තිබ්බේ මේක තමා)
»Human Contacts«
මිනිස්සු සමග කීප වතාවකදිම Eternity සම්බන්ද වෙලා තියෙනවා නේ. මෙහෙම මුලින්ම මනුෂ්යයෙක් එක්ක Eternity සම්බන්ධ වෙන්නේ Ancient One එක්ක. දෙවනියට Eternity එක්ක සම්බන්ධ වෙන මනුෂ්යයා තමා අපි කවුරුත් දන්න Doctor Strange!.
එක් අවස්ථාවකදී Hank Pym, Macroverse (macroverse කියන්නේ සාමාන්ය verse එකක් එක්ක ගන්නකොට ඊටත් වඩා විශාල දෙයක්) එකෙන් පිටත Overspace දක්වා වර්දනය වූ අවස්තාවේදි Hank Pym හට Eternity ව මුණ ගැසෙනවා.එතනදි Chthon ව පරාජය කර Reality එක එහෙමත් නැත්තං යතාර්ථය බේරා ගැනීම වෙනුවෙන් Hank Pym හට Eternity ස්තූතිවන්ත වෙනවා. එතනදි Eternity විසින් Hank Pym හට scientist Supreme යන නාමය එව්මත් නැත්තන් Title එක ලබා දෙනවා. ඒකට හේතුව තමා Hank Pym විසින් තමන් ගේ විද්යාත්මක කුතුහලයෙන් ඔබ්බට ගිහින් ඒක මායාවකින් වෙන් කරගත නොහැකි වෙන තත්වයටම ගෙන යාම කියලා තමා කියන්නේ. ඊට පස්සෙ Pym ව නැවත පෘතුවියට එවනවා.
»Story Line« (Death)
Thanos විසින් එක් අවස්ථාවදි ඔහුගේ Love එක වුණු Death ව Deadpool ගෙන් ඉවත් කරලා තියාගන්න ඕනි නිසා deadpool ට කවදාවත් නොමැරෙන ලෙස Curse කලා. ඒ කොහොම වුනත් මේ අවස්ථාවෙදි ම Daeth ගේ Embodiment එක Eternity විසින් Kidnap කරනවා. ඒකෙන් වෙන්නේ Deadpool විතරක් නෙවේ විශ්වයේ සියලුම ජීවීන් අමරණීයත්වයට පත්වීම!. කියන්න ඕනි නෑනේ මේකෙන් විශ්වය පුරාම ඇති වෙන්නෙ හෙන ලොකු ව්යසනයක්. මේකට වැරැද Thanos ගේ කියන අදහස ඇතිව Thanos ගේ යානයට එනවා Deadpool, Thanos සමග සටන් කරන්න. ඒ වෙලාවෙදි Thanos කරපු Curse එක අයින් කරලා Deadpool ව ඒ අවස්ථාව වන විට විශ්වයේ සිටින එකම Mortal(අපි වගේ සාමාන්ය,මිය යන අය) ජීවියා බවට පත් කරලා මරලා දානවා.
ඒ වුනාට Thanos දැන ගන්නවා Death කතා කරන්නේ Wade(Deadpool) ට විතරයි කියලා ඒ නිසා නැවත Wade ට පණ දෙනවා Thanos. ඊට පස්සේ ඩබලම යනවා Eternity ගේ Relm එකට ඔහුව මුණ ගැසෙන්න. එතනදි Thanos කිසිම අනුකම්පාවක් නැතිව පිස්සෙක් වගේ Eternity ට චෝදනා නගමින් පහර දෙන්න යනවා. ඒත් Wade දැන ගන්නවා මේක ඇත්තටම Death ට මුල ඉදලම ඕනි වුන දෙයක් කියලා. ඊට පස්සේ Deadpool, Thanos ට පහර දෙන්න ගන්නවා. Deadpool හට ඒ අවස්ථාවෙදි Uni-power (Captain Universe ගේ බලය) එක ලැබෙනවා. එතකොට ඉතින් Wade ට ලැබෙන Power එක ගැන කියන්න ඕනි නෑ නේ. ඉතින් Thanos ටත් ගේමක් දෙන්න Wade ට ඒ නිසා පුළුවන් උනා. කොහොමහරි ඩෙඩා ගෙ හැටි දන්නවනේ. පොර වලිය යන අතරතුර කතා කරනවනේ. එහෙම පූලා වලිය අතරතුර කරන Speech එකේදි Death ට සියල්ල තේරුම් යනවා. විශ්වයේ Mortality (ජීවීන් සාමාන්ය අයුරින් මියයෑම) බව පැවතීමේ වැදගත්කම Death ට තේරුම යනවා. ඊට පස්සේ Death මේ ඇති වෙලා තිබ්බ තත්වයත්,විශ්වයත් යථා ස්වභාවයට පත් කරනවා.
ඒ වුනාට Thanos දැන ගන්නවා Death කතා කරන්නේ Wade(Deadpool) ට විතරයි කියලා ඒ නිසා නැවත Wade ට පණ දෙනවා Thanos. ඊට පස්සේ ඩබලම යනවා Eternity ගේ Relm එකට ඔහුව මුණ ගැසෙන්න. එතනදි Thanos කිසිම අනුකම්පාවක් නැතිව පිස්සෙක් වගේ Eternity ට චෝදනා නගමින් පහර දෙන්න යනවා. ඒත් Wade දැන ගන්නවා මේක ඇත්තටම Death ට මුල ඉදලම ඕනි වුන දෙයක් කියලා. ඊට පස්සේ Deadpool, Thanos ට පහර දෙන්න ගන්නවා. Deadpool හට ඒ අවස්ථාවෙදි Uni-power (Captain Universe ගේ බලය) එක ලැබෙනවා. එතකොට ඉතින් Wade ට ලැබෙන Power එක ගැන කියන්න ඕනි නෑ නේ. ඉතින් Thanos ටත් ගේමක් දෙන්න Wade ට ඒ නිසා පුළුවන් උනා. කොහොමහරි ඩෙඩා ගෙ හැටි දන්නවනේ. පොර වලිය යන අතරතුර කතා කරනවනේ. එහෙම පූලා වලිය අතරතුර කරන Speech එකේදි Death ට සියල්ල තේරුම් යනවා. විශ්වයේ Mortality (ජීවීන් සාමාන්ය අයුරින් මියයෑම) බව පැවතීමේ වැදගත්කම Death ට තේරුම යනවා. ඊට පස්සේ Death මේ ඇති වෙලා තිබ්බ තත්වයත්,විශ්වයත් යථා ස්වභාවයට පත් කරනවා.
»Story Line« (Secret Wars)
Earth-616 එකේ Eternity ඇතුළු Multiverse එක පුරා සිටින ඔහුගේ සියළුම Counterparts විනාශ වෙලා යනවා Beyonders ලගේ ක්රියාකලාපය හේතුවෙන්. ඒ ඔවුන් නිසා සිදුවුණු Incursions ලෙස් හැදින්වූ සිදුවීම් මාලාව නිසා. (Beyonders Post එකේ මේ ගැන දාලා තියෙයි) අන්තිමේදී සියල්ල විනාශයෙන් ගැලවෙන්නේ Dr. Strange ගේ හෙම උත්සාහයෙන් නේ. ඊට පස්සේනේ Battle World නිර්මාණය වෙන්නේ.
»Story Line« (Eighth Cosmos)
Doom ගේ Battle World වල සිදුවුණු ව්යසනයන් ගෙන් පස්සේ Multiverse එක ප්රතිණිර්මානය වෙනවා Mr. Fantastic නිසා. ඒකෙදි අපේ Prime Universe එක (Earth-616) මේ සියල්ලගෙම මධ්ය වශයෙන් තමා පවතින්නේ. මේ සිදුවීම නිසා Multiversel Eternity,Earth-616 Eternity සමග නැවත ජීවයට පැමිණෙනවා.
»Story Line« (Infinity Conflict)
එක් අවස්ථාවකදී Eternity, Thanos ඉදිරියේ පෙනී සිටිනවා... ඒ ඒ අවස්ථාව වන විට Astral Regulater නම් Divice එකක් යොදා ගනිමින් සියළුම Abstract Entities වල Energys උරා ගනිමින්,Absorb කර ගනිමින් තර්ජනයක් ලෙසින් වර්ධනය වෙමින් පැවති අවස්ථාවේදී. ඔහු මේ කරන්න යන ක්රියාවෙන් වලක්වන්න Eternity එද්දි ඔහුගේ Sister Counterpart එකක් වුණු Infinity එනවා උදව්වට. Thanos සමග Fight එක ආරම්භ වුනත් ඒක වැඩි වෙලාවක් ගත වුණු එකක් වුණේ නෑ. මොකද Thanos විසින් Astral Regulater එක Eternity ටත් විරුද්ධව බාවිතා කරනවා. ඒකෙන් Thanos හට Eternity ගේ මුළු Energy එකම Transfer වෙනවා. Eternity කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවේ නේ ඉතින් මේ Energy Transfer එක මුළු විශ්වයටම දැනෙනවා. ග්රහලෝක පිටින් එකිනෙකා හා ගැටෙමින් යථාර්ථය පවා ඒ මතම ඇද වැටෙමින් හෙන විනාශයක් තමා වෙන්නේ. කාල-අවකාශයටත් ලොකු හානියක් වෙනවා. Eternity කාලය ගෙවී යන වේගය වැඩි කරමින් Thanos ව විනාශ කරන්න උත්සාහ කලත් Thanos සතුව තිබූ Astral Regulater එක නිසා ඔහුගේ ශරීරයට හානියක් වෙන එක නවතිනවා. Eternity වම ශරීරය තුළ අන්තර්ගත වෙලා තිබුණු නිසා Thanos ගේ Power එක ගොඩක් ඉහල යනවා. Living Tribunal තරමටම!.
»Powers«
»ආසන්න වශයෙන් සර්වබලධාරී බලයන් ඇති ජීවියෙකි.
»විශවයේ යථාර්ථය,කාලය,අවකාශය,බලය තමාට රිසි අයුරින් නැමීමට,පාලනය කිරීමට ඇති හැකියාව.
»Immortal (අමරණීය) ජීවියෙකි
»තම Dimension(මානය) එකේ සිටින/පවතින ඕනෑම බලයක් අත්පත් කර ගැනීමේ හැකියාව.
»Rank කලහොත් Infinity සමග සම තත්වයේත්, Living Tribunal ට පහතිනුත්, Master Order,Lord Chaos,Sire Hate,Mistress Love වැනි Abstract Entities වලට ඉහලිනුත් Eternity සිටියි.
»විශවයේ යථාර්ථය,කාලය,අවකාශය,බලය තමාට රිසි අයුරින් නැමීමට,පාලනය කිරීමට ඇති හැකියාව.
»Immortal (අමරණීය) ජීවියෙකි
»තම Dimension(මානය) එකේ සිටින/පවතින ඕනෑම බලයක් අත්පත් කර ගැනීමේ හැකියාව.
»Rank කලහොත් Infinity සමග සම තත්වයේත්, Living Tribunal ට පහතිනුත්, Master Order,Lord Chaos,Sire Hate,Mistress Love වැනි Abstract Entities වලට ඉහලිනුත් Eternity සිටියි.
Edit*
»Relatives«
1. Multiversal Eternity (full-self එක)
2. Galactus ("සහෝදරයා")
3. Infinity ("සහෝදරී")
4. Oblivion and Death (ප්රතිවිරුද්ධ ප්රතිමූර්තීන්)
5. Eon , Empathy , Enmity ,
Ephiphany , Eulogy ,
Expediency , Explosion and Gravitation (offspring/"දරුවෝ")
Ephiphany , Eulogy ,
Expediency , Explosion and Gravitation (offspring/"දරුවෝ")
6. Entropy (දරුවෝ සහ කලින් Self වල ආත්ම වගේ)
7. Adam Blackveil , Epoch, Era (මුණුපුරු/මිණිපිරි)
____________________________________
»කලින් Post ටිකේ Links පහලින්. 👇
COSMIC BIENGS
--------------------------
--------------------------
#3. https://www.facebook.com/groups/1936179566669834/permalink/2374654032822383/?app=fbl (Beyonders)
#2. https://www.facebook.com/groups/1936179566669834/permalink/2371715686449551/?app=fbl (Celestials)
#1. https://www.facebook.com/groups/1936179566669834/permalink/2371000813187705/?app=fbl
(Living Tribunal)
(Living Tribunal)
MARVEL CHARACTERS
-------------------------------------
-------------------------------------
#2. https://www.facebook.com/groups/1936179566669834/permalink/2381609952126791/?app=fbl
(Ms. Marvel-Kamala Khan)
(Ms. Marvel-Kamala Khan)
#1. https://www.facebook.com/groups/1936179566669834/permalink/2377133572574429/?app=fbl
(Red Gardian)
____________________________________
(Red Gardian)
____________________________________
»පල්ලෙන් තියෙන්නේ Eternity Appeare/Mention වුණු Comic වගයක්. 👇
1. 1.01.1Ultimates Vol 2 #6; Galactus' recap
2. Defenders #92
3. 3.03.1Fantastic Four #262
4. Captain Marvel Vol 5 #6
5. Ultimates Vol 2 #5; Blue Marvel private log (recap)
6. Quasar #25
7. Warlock and the Infinity Watch #1
8. Ultimates Vol 2 #7's Ulti-Mails letters page
9. Ultimates 2 #100
10. Captain Marvel Vol 5 #25
11. Quasar #26-27
12. 12.012.1Infinity Gauntlet #1-6
13. Strange Tales #138
14. Strange Tales #146
15. Doctor Strange #182
16. Doctor Strange Vol 2 #12
17. 17.017.1Deadpool vs. Thanos #1
18. Deadpool vs. Thanos #4
19. New Avengers Vol 3 #30
20. Secret Wars #2
21. Silver Surfer Vol 7 #13
22. Ultimates 2 Vol 2 #6
23. Ultimates Vol 2 #4
24. Doctor Strange: Last Days of Magic #1
25. Civil War II #8
26. Silver Surfer Vol 8 #8
27. Silver Surfer Vol 8 #10
28. Guardians of the Galaxy Vol 4 #16
29. Spider-Man/Deadpool #13
30. Thanos: The Infinity Conflict #1
31. Official Handbook of the Marvel Universe A-Z #4
32. Official Handbook of the Marvel Universe A-Z hardcover Vol. 4
____________________________________
2. Defenders #92
3. 3.03.1Fantastic Four #262
4. Captain Marvel Vol 5 #6
5. Ultimates Vol 2 #5; Blue Marvel private log (recap)
6. Quasar #25
7. Warlock and the Infinity Watch #1
8. Ultimates Vol 2 #7's Ulti-Mails letters page
9. Ultimates 2 #100
10. Captain Marvel Vol 5 #25
11. Quasar #26-27
12. 12.012.1Infinity Gauntlet #1-6
13. Strange Tales #138
14. Strange Tales #146
15. Doctor Strange #182
16. Doctor Strange Vol 2 #12
17. 17.017.1Deadpool vs. Thanos #1
18. Deadpool vs. Thanos #4
19. New Avengers Vol 3 #30
20. Secret Wars #2
21. Silver Surfer Vol 7 #13
22. Ultimates 2 Vol 2 #6
23. Ultimates Vol 2 #4
24. Doctor Strange: Last Days of Magic #1
25. Civil War II #8
26. Silver Surfer Vol 8 #8
27. Silver Surfer Vol 8 #10
28. Guardians of the Galaxy Vol 4 #16
29. Spider-Man/Deadpool #13
30. Thanos: The Infinity Conflict #1
31. Official Handbook of the Marvel Universe A-Z #4
32. Official Handbook of the Marvel Universe A-Z hardcover Vol. 4
____________________________________
»ඔන්න ඕක තමා Post එක. හොද,නරක පල්ලෙන් කියන් යමු... 👇
____________________________________Hope You Enjoyed The Post 😋
Our New Facebook Group👇👇
____________________________________
The Comic Books,Years,Dates and Some Other Information Taken From Some Sites
____________________________________
#Dilshan
____________________________________
#SL_MARVEL_FANS_UNITED
The Comic Books,Years,Dates and Some Other Information Taken From Some Sites
____________________________________
#Dilshan
____________________________________
#SL_MARVEL_FANS_UNITED
Comments
Post a Comment