Eternity
=========== ETERNITY 🌀 =========== (Cosmic Biengs: #5) _____________________________________ »මේ Post එක Marvel Universe එකේ තවත් Cosmic Entitie එකක් වන Eternity ගැන... 👇 ______________________________________ »History« ඉස්සර්ලාම අපි මේ Eternity කියන චරිතයේ ඉතිහාසය දිහා ටිකක් බලමු. Marvel Comics සමාගම ගත්තොත් ඒක යුග කීපයකට බෙදා දක්වන්න පුළුවන්. මේකෙන් එකක් තමා Silver Age කියන්නේ ඒ කියන්නේ "රිදීමය යුගය". මේ කාලෙදි, Marvel විශ්වයේ Heroes,Villains ලා සහ වෙනත් අංග නිර්මාණය කරද්දි ටිකක වෙනස් ප් රවණතාවක් ගත්තා. ඒක තමා කොමික් වලට ටිකක් අත්බූත,වෙනස්,පෘතුවියෙන් බැහැර වුනු වෙනස් ම සංකල්ප ඔස්සේ කොමික් චරිත වගේ දේවල් ඉස්සරහට අරන් යන එක. මේ කාලෙදි ඒකේ ප් රතිඵලයක් විදියට තමා Eternity වගේ Cosmic Biengs ලා Marvel විශ්වය තුලට කොමික් නිර්මාණය කරන අය විසින් හදුන්වලා දෙන්නේ. මේ Eternity කියන චරිතය මුල් වරට අපට හදුන්වලා දෙන්නේ Steve Ditko සහ Stan Lee කියන ප් රසිද්ධ කොමික් නිර්මාණ කරුවන් දෙදෙනා අතින් නිර්මාණය වුණු Strange Tales #138. ඒ 1965 නොවැම්බර් මාසෙදි. මුලින්ම මේ වගේ බලවත් C