Teresa Parker (Peter Parker's Sister)


Good Punisher, Ms. Penguin, Ms. T, කියලා හඳුන්වන Teresa Elizabeth කියන්නෙ S.H.I.E.L.D., Gray Blade, CIA වගේ තැන්වල government agent කෙනෙක් සහ Spyකෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. Mark Waid, James Robinson සහ Werther Dell'Edera විසින් නිර්මාණය කරපු Amazing Spider-Man: Family Business #1(2014) කොමික් එකෙන් තමයි මේ Teresa Elizabethව බලාගන්න ලැබෙන්නෙ
Teresa Elizabeth Parker කියන්නෙ Richard Parker සහ Mary Parker කියන .C.I.A. agentsලා දෙන්නගෙ දුව. එහෙමත් නැත්තම් Peter Parkerගෙ නංගි. ඔව් Spider-manගෙ තමයි. කොහොමවුනත් Red skullගෙ plan එකකට අනුව Peterගෙ දෙමාපියන් ගුවන්යානා අනතුරකින් මැරෙනව. ඊටපස්සෙ දෙන්නටම ඉන්න වෙන්නෙ වෙන වෙනම.
ඊටපස්සෙ කාලයත් එක්ක Nick Fury විසින් Teresaව C.I.A. එකට බඳවාගන්නව. යුරෝපයේ අපරාධ ගැන පරීක්ෂණයක් කරන නිසා Teresaව සහ Peterව මරන්න gunmenලා එවපු අවස්ථාවකදි Teresa විසින් Peterව බේරගෙන තමන් කවුද කියලා කියනවා. ඒත් පීටර් ඒක විශ්වාස කරන්නෙ නෑ. පස්සෙ කාලෙදි දෙමාපියන්ගෙ files හොයාගන්න තෙරේසාට දැනගන්න ලැබෙනවා එයාව ඉපදුණාට පස්සෙ හදාගන්න අරන් කියලා. ඒවගේම තමන්ගෙ අපරාධ පරීක්ෂණ වලට Peter, සහ Teresa දෙන්නම යනවා. මේ අතරෙදි නිතරම පහරදීම් වලට මුහුණදෙන්න වෙද්දි Peterටත් තමන් Spider-man කියලා Teresaට හෙළිකරන්න වෙනව.
ඒවගේම මේ මෙහෙයුම්වලදි Vultureගෙන් Hopni Mason(tinkererගෙ සහෝදරයාව) බේරගත්තට උපකාර විදිහට අමතර superhero උපකරණ Teresaට ලැබෙනවා. ඒවගේම tinkererවත් පරාද කරලා alien invasion එකක් නවත්වන්න Iron manගෙ උදව්වෙන් Spider-man එක්ක alternate timeline එකක අතීතයට යන Teresa ඒකාලෙ C.I.A. agent කෙනෙක් වුණ Nick Furyව හම්බවෙලා තමන්ගෙ ඇත්තම දෙමව්පියන්ගෙ safe house එකක් හොයාගන්නවා. ඒවගේම එතනින් තමන්ගෙ birth certificate එකත්, ඇත්තටම එයා Parkerලගෙ දුව කියලත් හොයාගන්නවා. කාලයත් එක්ක Peter, Aunt Mayටත් Teresaව හඳුන්වලා දෙනවා හැබැයි එයා Parker කෙනෙක් සහ පීටර්ගෙ නංගි කියලා නොකියාම.
අදාළම නැති character එකක් ගැන දැම්මෙ ගොඩක්ම අය Spider-man ගැනවත් හරියට දන්නෙ නෑ කියලා තම තමන්ගේ දැනුමට ගන්න.
#read_comics
#excelsior !!
© Shane Perera

Comments

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List