Black Captain America & Patriot


 Falcon and The Winter Soldier දෙවෙනි එපියෙදී ටිකක් ස්පෙශල් චරිත දෙකක් පෙන්නුවා ඒ තමයි Isaiah Bradley සහ මෙයාගේ Grandson, Eli Bradley....🤔


1941 වල Pearl Harbor Attack එකෙන් පස්සේ තමයි Isaiah Bradley, US Army එකට ජොයින් වෙන්නේ. මේ වෙනකොට Project Rebrith වල Super Soldier Serum එක හදපු Dr. Erskine මිය ගිහින් නිසා US ආමි එකට අවශ්‍ය වෙනවා කොහොමහරි Project Rebrith එක Continue කරගෙන යන්ඩ බට් මෙයාලා ගාව Serum එකේ Formula එක නැති නිසා මේ Serum එක Recreate කරන ප්‍රොසෙස් එකේ ටෙස්ට් සබ්ජෙක්ට්ස් විදියට Isaiah Bradley ඇතුලු African- American Soldiers ලා 300 ඉතර බලම්ම වගේ මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ද කරගන්නවා මේ ප්‍රොජෙක්ට් එක කොච්ච සීක්‍රට ප්‍රොජෙක්ට් එකක්ද කියනවනම් මේ හැම ෆැමිලි එකකටම මේ අය මිය ගියා කියලා දන්වන්ඩත් මෙයාලා කටයුතු කරනවා...😧 මේ හන්දා තමයි TF&WS එකේදී අපි දැනගත්‍ත විදියටම කිසිමම කේනෙක් Isaiah Bradley ගැන දන්නේ නැත්තේ...😯


ඉතින් කොහොමහරි Super Soldier Serum එක හදන මේ ප්‍රොසෙස් එකෙන් Survive වෙන්ඩ පුලුවන් වෙන්නේ Isaiah Bradley ට ඉතරයි ඉතින් ඔය විදියට තමයි Isaiah Bradley, Super Soldier කෙනෙක් වෙන්නේ...🧐


German Soldier Soldier Formula එක හදන Dr. Kosh ව මරලා මෙයාලගේ Nazi Camp එක විනාශ කරන එක තමයි Isaiah Bradley ට ලැබෙන අන්තිම මිශන් එක වෙන්නේ කොහොමහරි මේ මිශන් එකට යන්ඩ කලින් මෙයා Captain America ගේ කොස්ටියුම් එක හොරකම් කරලා තමයි මිශන් එකට යන්නේ මිශන් එක සාර්ථකව සම්පූර්ණ කලත් Isaiah Bradley ව අල්ලගන්ඩ German Army එක හැකියාව ලැබෙන Germany Freedom Fighter group එකක් උදව්වෙන මෙතනින් ගැලවෙන Isaiah ව මාස කීපයකට පස්සේ US Army එකෙම් Germany යෙන් එලියට ගන්නවා බට් Captain America ගේ කොස්ටියුම් එක හොරකම් කරපු වරද කෝට් මාශල් එක මෙයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට නියම කරනවා. මේ විදියට අවුරුදු 17ක් විතර වෙනකොට මෙයාගේ බොඩි එකටත් මයින්ඩ් එකටත් අර Serum එකා අතුරු ප්‍රතිපල එන්ඩ පටන් ගන්නවා අවුරුදු 17කට පස්සේ ඒ වෙනකොට හිටපු President Eisenhower ගේ ලෙටර් එකක් හරහා සිද්ද උන හැම දෙයක්ම ජිවිතකාලයටම රහසක් විදියට තියාගන්න පොරොන්දුව මත Isaiah Bradley ව හිරෙන් නිදහස් කරනවා....💔


ඉතින් මෙන්න මේ Isaiah Bradley ව තමයි Marvel Comics වල Black Captain America විදියට ඉන්නේ...🖤


කොහොම උනත් කාලයක් යනකොට Isaiah Bradley ගේ සීක්‍රට් එක කලු ජාතිකයන් අතර පැතිරෙන්ඩ ගන්නවා සහ Storm, Black Panther වගෙව් Superheros ලා කීපදෙනෙක් අතරත් මෙයාගේ සීක්‍රට් එක පැතිරෙනවා. ඒ වගේම තමයි කාලෙකට පස්සේ Captain America පවා Isaiah ගැන දැනගන්නවා වගේමා මුලදී Isaiah හොරකම් කරපු CA Uniform එක පවා ගිෆ්ට් එකක් විදියට Captain America මෙයාට දෙනවා...😇❤️ බහුතරයක් ජනතාවට මෙයාව සීක්‍රට් එකක් උනත් Black Community ඇතුලේ මෙයාව හීරෝ කෙනෙක් විදියට තමයි සලකන්නේ...🖤🌏


Isaiah Bradley ගේ දුව Sarah Gail Bradley ගේ පුතා තමයි Eli Bradley එහෙමත් නැත්නම් Young Avengers වල Founding Member කෙනෙක් වෙන " Patriot " කියන්නේ. මෙයාට වෙන ටිකක් දරුනු ඇක්සිඩන්ට් එකකට පස්සේ ඇත්තටම වෙන්නේ Kree සහ Skrulls බැටල් එකක් අතරතුරදී මෙයාව ගන් ෆයර් එකකට ක්‍රොස් වෙනවා මෙතනින් පස්සේ Isaiah ඒ කියන්නේ මෙයාගේ Grandfather ත් එක්ක කරන Blood Transfusion එකක් හරහා තමයි මෙයාට Super Soldier Powers ලැබෙන්නේ ගොඩක් දුරට සීරිස් එක අන්තිමදී කොමික් වල වගේම MCU Young Avenger වල Founding Member කෙනෙක් විදියට එහෙමත් නැත්නම් Patriot විදියට අපිට මෙයාව බලාගන්ඩ ලැබෙයි....🤩🔥 ඒ වගේම Isaiah Bradley ටත් සීරිස් එක හරහා එයාට ලැබෙන්ඩ ඔනෙ ගෞරවය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමු...😇❤️


Thesindu Liyanage



Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List