Posts

Black Captain America & Patriot

Image
 Falcon and The Winter Soldier දෙවෙනි එපියෙදී ටිකක් ස්පෙශල් චරිත දෙකක් පෙන්නුවා ඒ තමයි Isaiah Bradley සහ මෙයාගේ Grandson, Eli Bradley....🤔 1941 වල Pearl Harbor Attack එකෙන් පස්සේ තමයි Isaiah Bradley, US Army එකට ජොයින් වෙන්නේ. මේ වෙනකොට Project Rebrith වල Super Soldier Serum එක හදපු Dr. Erskine මිය ගිහින් නිසා US ආමි එකට අවශ්‍ය වෙනවා කොහොමහරි Project Rebrith එක Continue කරගෙන යන්ඩ බට් මෙයාලා ගාව Serum එකේ Formula එක නැති නිසා මේ Serum එක Recreate කරන ප්‍රොසෙස් එකේ ටෙස්ට් සබ්ජෙක්ට්ස් විදියට Isaiah Bradley ඇතුලු African- American Soldiers ලා 300 ඉතර බලම්ම වගේ මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ද කරගන්නවා මේ ප්‍රොජෙක්ට් එක කොච්ච සීක්‍රට ප්‍රොජෙක්ට් එකක්ද කියනවනම් මේ හැම ෆැමිලි එකකටම මේ අය මිය ගියා කියලා දන්වන්ඩත් මෙයාලා කටයුතු කරනවා...😧 මේ හන්දා තමයි TF&WS එකේදී අපි දැනගත්‍ත විදියටම කිසිමම කේනෙක් Isaiah Bradley ගැන දන්නේ නැත්තේ...😯 ඉතින් කොහොමහරි Super Soldier Serum එක හදන මේ ප්‍රොසෙස් එකෙන් Survive වෙන්ඩ පුලුවන් වෙන්නේ Isaiah Bradley ට ඉතරයි ඉතින් ඔය විදියට තමයි Isaiah Bradley, Super Soldier

Scarlet Witchගෙ Feats

Image
 Scarlet Witch එහෙමත් නැත්නම් Wanda Maximoff මේ දවස්වල විකාශනය වන Wandavision Tv show එක නිසා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා ☺️ මෙයා comic වල මොනවගේ දෙවල් කරලා තියෙනවද ? මෙයා මොනවගේ කෙනෙක්ද ? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තමා මේ post එක ලියන්නේ✍️ ඔයාලා Scarlet Witch ගෙ powers ගැන හරියටම දන්නෙ නැත්නම් මං මේ දාලා තියෙන link එකෙන් ඒ ගැන ඔයාලට දැනගන්න පුලුවන් 😍  https://www.facebook.com/groups/1936179566669834/permalink/2850155165272265/ ඉතින් ලොකු introduction එකක් නැතුවම අපි Scarlet Witch සම්බන්ධ වැදගත් සිදුවීම් ටිකක් කතා කරමු .😄😄 🌍.Wanda & ඇගේ දරුවන් :-  Wandavision වගේම MCU films වල පෙන්නනව වගේම wandaගෙ ආදරවන්තයා වෙන්නෙ vision කියන Android රොබෝ කෙනා .ඉතින් wandaට මෙයත් එක්ක ලමයින් හම්බවීම ගොඩක් අස්වාභාවික එකක් . මේ දෙන්නට billy සහ tommy කියලා ලමයි දෙන්නෙක් හම්බවෙනවා .හැබැයි පස්සෙ කාලයෙදි හොයාගන්නවා මේ ලමයි දෙන්නා mephistoගෙ ආත්මයේ කොටස් කියලා වගේම මේ ලමයි දෙන්නා පාවිච්චි කරලා ලෝකෙ පාලනය කිරීම තමා mephistoගෙ සැලසුම් වෙලා තියෙන්නේ. කෙසේ හෝ මේ ආත්ම දෙක නැවත mephisto වෙතම යැවීමට කටයුතු කර

Scarlet Witchගෙ powers සහ chaos magic ගැන

Image
Marvel Fan කෙනෙක්ගෙන් Scarlet Witch එහෙමත් නැත්නම් Wanda Maximoff දන්නවද කියලා ඇහුවොත් දන්නවා කියයි. ඒ උනාට මෙයාගෙ powers මොනවාද ? එහෙම නැත්නම් මෙයාගෙ ගැන කියලා දෙන්න කිව්වොත් ගොඩක් MCU fansලා දෙයක් කියාගන්න බැරුව අමාරුවේ වැටෙනවා. ඒ වගේම තමා මේ දවස්වල විකාශනය වන Wandavision Tv show එක නිසා කට්ටිය එක්ක Scarlet Witch ගැන කරුණු ටිකක් බෙදා ගන්න තමා මන් මේ article එක ලියන්නෙ ✍️✍️ මේ දවස්වල disney+ හරහා විකාශනය වන Wandavision Tv show එක නිසා Wanda Maximoff එහෙමත් නැත්නම් Scarlet Witch marvel fansලා අතර ගොඩක් ජනප්‍රිය කෙනෙක් බවට පත්වෙලා තියෙනව. ඉතින් මේ post එක හරහා මෙයා ගැන කතා කරන්න තමා හදන්නෙ💪  ඉතින් මේ post එක ලියන්න කලින් කියන්න දෙයක් තියෙනවා ☺️ මේක තමා මගෙ පලවෙනි post එක 😆 ඒක නිසා මේක කියවලා හොද නරක කියන්න අමතක කරන්න එපා☺️☺️☺️☺️  මුලින්ම අපි scarlet witchගෙ origin එක ගැන පොඩ්ඩක්  කතා කරලා ඉමු. අපිට මෙයාව මුලින්ම හම්බවෙන්නෙ 1964 march වලදී release වුන x men #4 කියන comic එකෙන් .මෙයාගෙ නිර්මාතෘ වෙන්නෙ stan lee සහා Jack kirby කියන comic writer සහ artistලා දෙන්නා . මෙයාව මුලින්ම අපිට දකින

කවුද මේ පිස්සු Ghost Rider | COSMIC GHOST RIDER

Image
  නිකමට හිතන්න ඔයා marvel universeඑකේ මනුෂ්‍යයෙක්  කියලා... ඔයා ජීවිතේ ලබන්න පුළුවන් දරුණුම අත්දැකීමකට මුහුණ දෙනවා. ඒවෙලාවෙදි ඔයා කියනවා මට මේකෙන් ගැලවෙන්න පුළුවන් වුණොත් මම ඕනෙම දෙයක් කැපකරනවා කියලා.. Marvel universeඑකේ Devil තමයි mephisto...😈ඉතින් random chance එකක් තියෙනව ඔයා කියපු දේ mephistoට ඇහෙන්න... ඉතින් ඒ විදිහට වුනොත්, ඔයාව මෙෆිස්ටෝට ස්පෙෂල් කියලා හිතෙනවනම්, ඒවෙලාවෙදි mephisto ඇවිත් ඔයාට චාන්ස් එකක් දෙන්න පුළුවන් "උබට ඕනෙ දේ මම දෙන්නම්, ඒවෙනුවට මම උබව ghost rider කෙනෙක් කරනවා කියලා." මේකෙදි ඇත්තටම වෙන්නෙ Spirit of Vengeance එකක් ඔයගෙ ශරීරෙ එක්ක එකතුකරන එක. මේ spirit of vengeanceඑක ආත්ම වලින් පෝෂණය වෙලා hell එකට අලුත් ආත්ම ලැබෙනවා.. ඉතින් ඒකට එකඟ වුණු අය තමයි ghost ridersලා කියන්නෙ... 💀🔥🔗 මේ අයට Ghost Rider කියන නම ලැබෙන්නෙ කොහොමද කියන එකටත් කතාවක් තියෙනව... මේක වෙන්නෙ අවුරුදු මිලියනයකට විතර කලින්....📖️ මේ කාලෙදි පෘථිවියේ ඉන්න මානවයො කණ්ඩායමක කතාකරන්න පුළුවන් එක මානවයෙක් ඉන්නවා... දවසක් මේ මානවයො ඉන්න ගුහාවට වෙන්ඩිගෝ එනවා...  (වෙන්ඩිගෝ කියන්නෙ ඇමෙරිකාන

Wanda සහ Agnes අතර සම්බන්ධය ගැන

Image
ඇගතා හාක්නස් කියන්නෙ හරියටම වයසක් දන්නෙ නැති, ඒත් ඇට්ලැන්ටිස් මුහුදු පතුලේ ගිලෙන්නත් අවුරුදු පන්සීයකට කලින් වුණු දේවලුත් දන්න කෙනෙක්..... මෙයාගෙ ප්‍රධානම power එක තමයි Sorcery ඒකියන්නෙ මායාවන්....  ඇගතාගෙ අතීතෙ ගැන දේවල් කිව්වොත්, (වොන්ඩාගෙ සම්බන්ධෙ ගැන කියවන්න පෝස්ට් එකේ යටට යන්න ඕනෙ වෙයි...) දාහත්වෙනි සියවසේදි, Salemවල කොලනියක මෙයා ජීවත් වෙලා තියෙනව... . ඒවගේම මෙයා මැජික් පුරුදුවෙන්න witchesලගෙ කන්‍යාරාමයක් හදලා තියෙනවා. මේ කාලෙදි පියුරිටන්ස්ලා මේ මායාකාරියන්ව අල්ලගෙන මරනවා. මේක තමයි  "Salem Witch Trials" කියලා හඳුන්වන ප්‍රසිද්ධ සිදුවීම. ඒත් ඇගතා මේකෙන් බේරෙනවා... ඒවගේම ඇගතා කියලා තියෙන විදිහට මේකෙන් වුණු එක හොඳක් තමයි මේ සිද්දියෙන් පස්සෙ මායාකාරියන්  තවත් මානසිකව ශක්තිමත් වුණු එක... අගතා මේකෙන් පස්සෙ New Salemවල (කොලරාඩෝ) magical community එකක් හදලා තියෙනවා.... ඒවගේම මැජීෂියන්ලා සහ විච්ලාව මරන්න සාමාන්‍ය මිනිස්සුන්ට උදව් වෙලා තියෙනවා. දුර්වල අයව අයින් කරලා බලවත් අයව වැඩි කරන්න... මේ අයට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සෑහෙන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් සඳහන් වෙනවා...  Wandav

Grim reaperගෙ Wandavision සම්බන්ධය මොකක්ද?

Image
එරික් විලියම්ස් කියන්නෙ සයිමන් විලියම්ස් A.K.A. Wonder Manගෙ සහෝදරයා. පොඩිකාලෙ ඉඳලම සයිකො වගේ හැසිරුණු නිසා සයිමට වගේ එරික්ට ආදරයක් ලැබුණෙ නෑ. එකපාරක් එරික් පොඩිකාලෙ කරන වැඩ නිසා ගෙදර ගිනි ගන්නවා. මෙතනින් පස්සෙ සයිමන් එරික්ගෙ පස්සෙන් ඉඳලා එරික්ව බලාගන්න තීරණය කරනවා. ඒත් දෙන්නම වයසින් වැඩුණම එරික් මැගියා(Maggia) එකට ජොයින් වෙනවා. (Maggia කියන්නෙ යුරෝපීය සහ ඇමෙරිකානු Crime Familiesවල එකතුවක්) ඒත් සයිමන් පවුලෙ බිස්නස් එක "Williams Innovations" බාරගෙන කරනවා. ස්ටාක් ඉන්ඩස්ට්‍රිස් නිසා මේක බංකොලොත් වෙනවා. මේ නිසා එරික් සහ මැගියා එකෙන් උදව් ගන්න ගිහින් පොලීසියට මාට්ටු වුණ සයිමන්ව හිරෙන් එළියට ගන්න බැරන් සීමෝ. (Civil War බැලුවනම් සීමෝව දන්නෑ කියන්න එපා ඉතින්😅) Zemo මේක කරන්නෙ සයිමන්ව Wonder man කරලා ටෝනි ස්ටාක් සහ ඇවෙන්ජස්ලව පරාද කරන්න... ඒත් පොරගෙ හොඳ හිත නිසා ඇවෙන්ජස්ලව බේරගන්න සයිමන් මැරෙනවා. Wonder Man ගැන වැඩිවිස්තර පහත ලින්ක් එකෙන් බලන්න👇👇(පෝස්ට් එක කියවලා ඉවරවෙලා බලන්න.) https://slmarvelfansunited.blogspot.com/2020/03/wonder-man.html මේ නිසා එරික්ට කොච්චර තද වුණාද කියනවනම්,

දෙවිවරුන්ව මරපු GORR

Image
GORR the God Butcher මේ තමයි Untold Eons වෙනතුරුම තෝර්ට හිටපු Greatest ම Villain...මේ තමයි Thor Son of Odin, Worthy වෙන්ඩ හේතුව...මේ තමයි Thor the God of Thunder, Unworthy වෙන්ඩ හේතුව...ඒ වගේම මේ තමයි Greatest Fear of the Universe හි මුල්ම දාරකයා වගේම God of the God Butcher බවට පත්වෙච්ච Gorr the God Butcher...🖤🔥 Gorr ව මුල්ම වතාවට Marvel Comics වලට එකතු වෙන්නේ 2013 නිකුත් වෙච්ච Thor God of Thunder 006 වලින් Jason Aaron සහ Esad Ribic තමයි Gorr the God Butcher ව නිර්මාණය කරන්නේ විශේෂම දේ තමයි 2013 මෙන්න මේ ඉශූ එකෙන්ම තමයි God of Symbiot, Knull ගේ First appearance එක සිද්දවෙන්නෙත් ඉස්සරහට බලමු Gorr ගෙත් Knull ගෙත් තියන සම්බන්දය මොකක්ද කියලා...සරලවම කියනවනම් 2013 පටන් ගත්ත Jason Aaron ගේ මේ Story Arc එක Marvel universe එකේ ලොකු වෙනසක් කරනවා මේ වෙනකොට Marvel comics වල Ongoing Event වල මුල් ගල තමයි මේ ස්ටෝරිය...📚📚 අවුරුදු ගානක සාගතයකින් පෙලෙන Unknown Planet එකක් තමා Gorr ගේ Birthplace එක වෙන්නෙ Gorr පොඩි කාලෙදිම මෙයාගේ අම්මා තාත්තා මැරෙනවා කොහොමහරි මේ සාගතයෙන් Survive වෙන Gorr ට අන්තිමට