MARVEL Copied DC ?

MARVEL Copied DC


මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක දාන්නෙ ලංකාවෙ Comic fan base එකේ ගොඩක් දෙනෙක්ගෙ තියෙන මතයක් අයින් කරන්න. ඒ තමයි imageඑකේ තියෙන meaningඑක. 

ගොඩක් දෙනෙක් අනිත් අය කියන ඕනෙම දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා ඇරුනම ඒ දේවල් ගැන හොයලා බලන්නෙ නෑ. ඒකනිසා රැල්ලට තමයි මේවගේ කතා හැදෙන්නෙ. (ලංකාවෙ විතරක් නෙමෙයි)

හැම comic company එකකම මේවගේ Based on(පෝස්ට් එකේ copied වෙනුවට based on කියලා දාලා තියෙන්නෙ) characters තියෙනවා. ඒවගේම ගොඩ දෙනෙක් දන්නෙ Marvel copied from DC කියලා නිසා ඒ characters ගැන නැතුව DC ගැන විතරයි දැම්මෙ. Marvel එකෙනුත් DC character පාදක කරගෙන තව ඕනෙ තරම් characters හදලා තියෙනවා. ඒනිසා DC කියලා පෞද්ගලිකව ගන්න එපා.✌️😅

දැන් postඑකට යමු.👇👇 


Detective Comics A.K.A. DC comics කියන නම හදන්න කලින් 1929 ඉඳලා dc comics A.K.A. Dell Comics තිබුණා. 


Jokerව හදලා තියෙන්නෙ 1928 The man who laughs GWYNPLANE කියන Original jokerව පාදක කරගෙන. Also "The Joker" was published in detective story magazine (1919) 


Batmanව සහ Daredevilව හදන්න පාදක කරගෙන තියෙන්නෙ 1933දි හදපු BlackBat the caped crusaderව පාදක කරගෙන. 


Green lanternsලගෙ conceptඑකම සහ storyඑකට පාදක කරගෙන තියෙන්නෙ 1937දි හදපු Elmer Smithගෙ Lensmen. 


Superman 1930දි Philip Wylie හදපු Gladiator පාදක කරගෙන. පස්සෙ supermanව තව upgrade කරලා කිමුහුමක් ගියත් galaxy විනාශවෙන තරම් powerful කලා. පස්සෙ ආපහු depowered කලා. Marvel's Namor the submarinerට පියාඹන්න පුළුවන් වුණාම supermanටත් පුළුවන් වුණා. 


Aquaman සහ aquamanගේ කතාව සහ සම්බන්ධ සියලු චරිත Marvel's Namor සහ චරිත පාදක කරගෙන ඒ විදිහටම නිර්මාණය වුණා. 


Cyborg නිර්මාණ වුනේ marvel's deathlok පාදක කරගෙන 


Solomon grundy මුලදි zombie lookඑකක් තියෙන zombie කෙනෙක්. ඒත් Frankenstein's monster සහ Dr Jekyll and Mr Hyde පොත පාදක කරගෙන හදපු Hulkගෙ ජනප්‍රියත්වයට පස්සෙ DC, grundyගෙ පෙනුම හල්ක්ට සමානව bulkier කලා. පස්සෙ DC ආයෙමත් Hulkව පාදක කරගෙන Damage කියලා character එකක් හදනවා. 


Wolverineව හදන්න පාදක වුණේ Timberwolfව (Wolverineගෙ ජනප්‍රියත්වයට පස්සෙ Timberwolfව Wolverineගෙ appearanceඑකට සමාන කලා. Ripclaw කියලා character එකක් හැදුවා)


Red Lion, red lionගේ කතාව, චරිත සහ ඔහුගේ රට සහ ලෝහ වගේ සියල්ලම Black pantherව පාදක කරගෙන නිර්මාණය වුණා. 


Darkseid සහ New Gods සංකල්පය නිර්මාණය කලේ Jack Kirby. Marvel එක්ක ප්‍රශ්නයකින් පස්සෙ ඔහු dcවලට එම characters නිර්මාණය කරලා පසුව නැවත Marvel සඳහා Eternals නිර්මාණය කලා. 


Doom Patrol(1963)/ Fantastic Four (1961)

(Caulder << Sue Storm. Elasti-Girl << Mr. Fantastic, Negative Man << Human Torch, Robotman << the Thing) 


Justice league << All winners (marvel) 


Green arrow << Arrow(by Centaur Publications.-1938) 


Poison Ivy << Rappaccini's daughter(1844 Nathaniel Hawthorneගෙ novel එකක්) 


Dreamslayer(June 1990) << Dormammu(November 1964) 


M.manhunter,red tornado << Aarkus(vision-1940,marvel) 


DC's Atom << Marvel's Super slave 


Elongated man,plastic man << Thin man(marvel-1940) 


Doc fate << Mandrak the magician 


DC:Lobo (1983) << Marvel:Wolverine (1974) 


DC:Raven (1980) << Marvel:Phoenix (1963) 


DC:Suicide squad (1987) << Marvel:Freedom Force (1985) 


DC: OWLMAN (1964) << Black owl (1940) 


Lord havok and Prometheus << Dr. doom 


Robin 1940 << masked marvel by centuer publication 


Deadshot 1950 << Targeteers (Target Comics #10 (Nov. 1940)) 


Gorrilla grodd (1959) << Gorillaman 1954 


Multiplex 1978 << Multiple man 1975 


Phantom stranger 1952 << phantom reporter 1940 


Stargirl 1999 << Aurora 1979 


ventriloquist 1988 << puppetmaster 1962 


Azreal 1992 << Moon Knight 1975 


Tobius whale 1977 << kingpin 1967 


Sunburst 1983 << Sunfire 1970 


Silver banshee 1987 << banshee 1967 


Warhawk 2002 << darkhawk 1991 


trigon 1981 << surtur 1963 


parasite 1966 << absorbing man 1965 


black alice 2005 << rogue 1981 


monsier mallah 1964 << beast 1963 


hotspot 1996 << sunspot 1982 


Phantasm 1993 << mister fear 1965 


DC Smallville show << Marville comic 


DC's Willow mantis << Marvel mantis 


DC's Watchmen << Charlton comic characters 


Swamp thing (1971) << Man-thing << Heap monster


Parallax(1994) << fing fang foom (1961) 


Batman beyond (1999) << spiderman 2099 (1992) 


ROGUE(1959) and suicide squad(1959) << Marvel's The Twelve (1940) mystic comic issue 2 

New gods (1971) << tales of asgard (1968) 

Black panther >> Red lion

Ghost rider >> Atomic skull

Namor >> Aquaman

Namora >> Mera

Atuma >> Ocean master

Tiger shark >> King shark

Captain America >> Commander steel

Captain America >> Guardian

Lizard >> Killer croc

Human torch >> Firestorm

Wasp >> Bumblebee

Ironman >> Rocket Red

Galactus >> Imperiex prime

Electro >> Black lightning

Spider-man >> Black Spider

Nightcrawler >> Kid devil

X-23 >> Scandal Savage

Sabertooth >> Tracer

Blastaar >> Kalibak

Jean Grey >> Maxima

Mephisto >> Nekron

Red skull >> Black mask

Medusa >> Godiwa

Radioactive man >> Reactron

Dormammu >> Mordru

Rogue >> Black Alice

Jolt >> Livewire

Thundra >> Knockout

Two gun kid >> Jonah Hex

Dr. octopus >> Gizmo

Abomination >> Doomsday

Hulk >> Damage

Scarlet witch >> Silver sorceress

Crossbones >> KGBeast

Psylocke >> Chesire

Skrullian Skymaster >> Martian Manhunter

Winter soldier >> Red hood

Hydra >> Cobra

Ego >> Mogo

Father time >> Hourman

Jack frost >> Killer frost

Young Allies >> Teen titans

A.I.M. >> H.I.V.E.

S.H.I.E.L.D. >> A.R.G.U.S.

Etc. 


මීට අමතරව ගොඩක් දෙනා කියන දෙයක් තමයි Sentry සහ Hyperion, Supermanගෙ copyඑකක් කියලා. ඇත්ත කතාව තමයි Sentryගෙ කිසිම දෙයක් Superman එක්ක සමාන නෑ. ඒවගේම Sentry කියන්නෙ Supermanලා 5ක් විතර එක්ක fight කරන්න පුළුවන් character එකක්. (Annihilation scourge කියවන්න) එක දෙයයි සමාන(Logo එක "S" අකුරක් හැබැයි ඒකත් S for hope නෙමෙයි S for Sentry) 


ඒත් Hyperion කියන්නෙ Superman පාදක කරගෙන හදපු character එකක්. (parody විදිහට). ඒ විතරක් නෙමෙයි Hyperion ඇතුලුව Justice league එකම marvel universeඑකේ ඉන්නවා parody විදිහට. ඒ තමයි Squadron supreme team එක. මේකෙ Batman තමයි Nighthawk, Superman තමයි Hyperion, Wonderwoman තමයි power princess, Flash තමයි Whizzer, ඒවගේම Amphibian, Doctor Spectrum. 


ඒවගේම Kallark (Gladiator) කියන්නෙත් normal version එකේදි Supermanට වඩා powerful character එකක්. මේනිසා hint එකක් විදිහට Gladiatorගෙ සැබෑ නම විදිහට Kallark (Kal-El + Clark) කියලා තමයි  නම් කරලා තියෙන්නෙත්. 


Right. ඉතින් එච්චරයි කියන්න තියෙන්නෙ. ආයෙත් කියනවා. පෝස්ට් එක පටන්ගද්දි කිව්වා වගේම marvel එකත් Dc සහ තවත් අයෙගෙ characters base කරගෙන characters හදලා තියෙනවා. ඒවා ගොඩක් අය දන්න නිසයි පෝස්ට් එකේ ඒ ගැන දාලා නැත්තෙ. මේක හුදෙක්ම රැල්ලට කියවන අයගෙ මතය වෙනස් කරන්න දාපු පෝස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න.✌️ 


#Slmarvelfansunited

Comments

  1. මං මෙච්චරකල් හිතං හිටියෙ Marvel අමුඅමුවෙ DC ලව කොපි කරලකියල 😅

    ReplyDelete
  2. mama balapu samahara film vala marvel dc dekema crossovre thiyenava spiderman 1 film eke spider man palaveni parata web shut kara velave shazam kiyala kiyanava teem titan movie eke stan lee innava

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List