Posts

Showing posts from December, 2019

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

Image
කිහිපදෙනෙක්ම අහපු නිසා Marvel Main Event Timelineඑක දෙන්න හිතුවා. මේක මේ වෙනකම් සම්පූර්ණයෙන්ම අවසන්වුණ MARVEL prime universeඑකේ (earth-616) ප්‍රධාන සිදුවීම් සහ crossovers කාලානුරූපීව හදපු Reading orderඑකක්. ඒනිසා තාම comics කියවන්න පටන් අරන් නැති,පටන් ගත්තත් කියවන්න පිළිවෙළක් දන්නෙ නැතිව හිර වෙලා ඉන්න අය මේ පෝස්ට් එක පිළිවෙලට කියවන්න. අදාල comics පිළිවෙලට, TPB විදිහට හෝ story arc විදිහට ගන්න පුළුවන්. TPB කියන්නෙ Trade PaperBackවලට. ඒ කියන්නෙ යම්කිසි Storyඑකකට අදාල Comics එකතුකරලා තනි පොතක් විදිහට reprint කරලා හදපු Comic එකකට. Story arc එකක් කියන්නෙ Main කතාවට අමතරව කතාවට සම්බන්ධ tie in comics එහෙමත් එක්ක පිලිවෙලට හදලා තියෙන comic collectionවලට. Comics කියවලා නැති අයට කොමික් කියන දේ ගැන, කොමික් කියවන්න හොයාගන්න විදිහ ගැන පැහැදිලි නැත්තම් පහත linkඑකෙන් තියෙන පෝස්ට් එක කියවන්න. 👇👇 https://slmarvelfansunited.blogspot.com/2019/05/how-to-read-comics-books.html එහෙනම් අද පෝස්ට් එකෙන් මේ වෙනකම් වුණ ප්‍රධාන සිදුවීම්වලට අදාල comics පිළිවෙලට කියවමු. (සැ.යු. : කොමික් ස

Monica Rambeau aka Spectrum

Image
මේ වෙනකොට MCU එකට සම්බන්ද වෙලා ඉන්න සහ ඉදිරියේදී නිකුත් වීමට නියමිත WandaVishion Series එක හරහා දැකගන්න හම්බෙන Monica rambeau ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ. ගොඩක් අයට MCU එකේ මෙයා ගැන ලොකු මතකයක් නැතුව ඇති කියලා හිතන නිසා ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම් Captain Marvel එකේ Carol danvers ගේ හොදම යාලුවා උන Maria rambeau ගේ දුව තමයි මේ Monica rambeau කියන්නේ WandaVishion එකේදි අපිට Adult Monica rambeau ව තමයි දැකගන්ඩ ලැබෙන්නේ. මුලිම්ම කියන්ඩ ඔනේ මෙකේදී මෙයාගේ Comic storyline එක ගැන සහ Origin එක තමයි කතා කරන්නේ ගොඩක් දුරට MCU එකේදී මේ Storyline එක සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්ඩ පුලුවන්. Roger Stern සහ John Romita Jr. කියන දෙදෙනාගේ අතින් 1982 October මාසයේ නිකුත් උන Amazing spider- man Annual #16 කියන Comic issue එක හරහා තමයි Monica rambeau ප්‍රථම වතාවට Marvel comics වලට එකතු වෙන්නේ. New Orleans හි Louisiana වල තමයි Monica උපත ලබන්නේ. දක්ශ seamstress කෙනෙක් වන Maria rambeau සහ ගිනිනිවන බටයෙක් වන Frank rambeau තමයි මෙයාගේ දෙමාපියන් වෙන්නේ. Marvel universe හි Superhero කෙනෙක් වෙන්ඩ කලින් New O

MORBIUS The Living Vampire

Image
අද අපි Morbius ගැන කතා කරමු. ගොඩක් කට්ටියට Morbius කවුද කියන්නේ කියන එක ගැන title එකෙන්ම තේරුම් ගියා කියලා හිතෙනවා. ඔව් Morbius Vampire කෙනෙක්! ලබන අවුරුද්දේ Morbius film එක්කුත් එන්න තියෙන නිසා මේක වැදගත් වෙයි කියලා හිතනවා... History ----------- ඉස්සර්ලම අපි කතා කරමු Morbius ව Marvel Comics තුළට හදුන්වාදීම ගැන... Morbius ව අපිට මුලින්ම Marvel Comics ලගේ  The Amazing Spider-Man #101 (1971) කියන Comic Issue එකෙන්. මේක නිකුත් උනේ ඒ වසරේ ඔක්තෝම්බර් වලදි. මේකේ Creators ලා වෙන්නේ Roy Thomas,Gil Kane කියන අය. Jack Palance කියන නළුවගේ looks මේ charactor එක හදද්දි පාවිච්චි කරලා තියෙනවා. මේ character එකේ විශේෂත්වය වෙන්නේ මෙයාට තමන්ගේ Powers ලැබිලා තියෙන්නේ ඒ කාලේ තිබුණු මේකට සමාන වෙන චරිත වගේ Magical powers වලින් නෙමෙයි. විද්‍යාත්මක හේතූන් නිසා Morbius බවට පත්වුණා කියලා කතාව හදලා තියෙන හින්දා Morbius ඒ කාලෙත් එක්ක බලද්දි ටිකක් විශේෂ චරිතයක්. Origin --------- Morbius ගේ Origin එක බැලුවොත් Morbius කියන්නේ ලෝක ප්‍රසිද්ධ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙන් වටා ගෙතිච්ච චරිතයක්. Morbius ගේ fu

අපි නොදන්න Spider-man

Image
පීට(ර්) බෙන්ජමින් පාක(ර්) එහෙමත් නැත්තම් Spider-man ගැන තමයි අද පෝස්ට් එක. හැබැයි Spideyගෙ කතාව ඕනෙම කෙනෙක් සාරාංශයක් විදිහට දන්න නිසා පෝස්ට් එකේ තියෙන්නෙ Spidey ගැන බහුතරයක් දෙනා නොදන්න දේවල් ගැන. එහෙනම් පෝස්ට් එක කියවමු. (පෝස්ට් එකේ කතාකරන්නෙ marvel comicsවල prime universe(earth-616) Spider-man ගැන) • Stan Lee සහ Steve Ditko නිර්මාණය කරපු Spideyගෙ first appearanceඑක බලාගන්න ලැබෙන්නෙ 1962 අගෝස්තු මාසෙ නිකුත් වුණ Amazing Fantasy #15 Comicඑකෙන්. • IGN's Top 25 Best Marvel Superheroes listඑකේ පළමු ස්ථානයේ ඉන්නෙ Spider-man. • Peter Benjamin Parkerගේ  අම්මා සහ තාත්තා වෙන්නෙ CIA agentsලා දෙන්නෙක් වුණු Richard & Mary Parker. මේ දෙන්නා Red Skullට විරුද්ධව කරන මෙහෙයුමක් නිසා plane crash එකකින් මේ දෙන්නව Red skull විසින් මරනවා. • Peterට සහෝදරියක් ඉන්නවා. එයා ගැන පෝස්ට් එක පහත link එකෙන්. 👇👇 http://slmarvelfansunited.blogspot.com/2019/09/teresa-parker-peter-parkers-sister.html • මේ වෙද්දි(2019 December) Comicsවල Spider-manගෙ වයස අවුරුදු 29ක් වෙනවා. ඒවගේම Peterට powers

Nick Fury / The unseen

Image
Nick Fury "මට ගණන් කරන්න බැරිතරම් ගාණක් මම මැරුවා. මම ලෝක ගිනිතිබ්බා. මන්දාකිණි වෙන්කරා. දෙවිවරුන්ගෙ බලය නැතිකලා. ඒ හැමදෙයක්ම කලේ ඒඅය මගෙ නමවත් දැනගන්නෙ නැතිවෙන විදිහට. පවුරෙ ඉන්න කෙනා වෙන එකේ තේරුම ඒකයි. අනිත් රාක්ෂයින්ව නවත්තගෙන ඉන්න නොපෙනන රාක්ෂයා වෙන එකේ තේරුම ඒකයි." අද පෝස්ට් එක The unseen, The Man on The Wall එහෙමත් නැත්තම් Nicholas Joshep Fury ගැන. මුලින්ම කියන්න ඕනෙ දේ තමයි මේ කියන්නෙ comicsවල prime universe(earth-616)එකේ nick fury ගැන. නිකලස් ජෝශප් ෆියුරිගෙ කතාව පට්ටම දිගයි. ඒකනිසා පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්. ඒවගේම cinematic universeඑකේ නික් ෆියුරිට වඩා කොමික්වල ෆියුරි සුපිරිම වැඩ්ඩෙක් කියලා පෝස්ට් එක පටන්ගන්න කලින් දාලා තියෙන ප්‍රකාශය දැක්කම තේරෙන්න ඇති කියලා හිතනවා. පොඩිකාලෙ Hell's kitchen නගරයේ හැදුණු fury තරුණකාලෙදි හමුදාවට එකතුවෙනවා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි howling commandos ප්‍රහාරක කණ්ඩායමේ( යුද්ධයෙ දරුණුම missionවලට ගිය අය) අණදෙන නිලධාරියා වෙන්න ලැබෙනවා. කැප්ගෙ, බකීගෙ ප්‍රධාන හතුරො වුණ Red Skull, Baron Zemo ප්‍රමුඛ නාසි හමුදාවෙ අය, Va