Black Knight
ඉදිරියේදී නිකුත් වීමට නියමිත The Eternals චිත් රපටියේ Non Eternals character එකක් විදියට MCU first appearance එක ගන්ඩ යන Black Knight ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ Game of thrones හි " Jon Snow " චරිතයට රංගනයෙන් දායක උන Kit Harington තමයි The Eternals එකේ Black knight චරිතයට රංගනයෙන් දායක වෙන්න්නේ. Black knight ගැන කතා කරනකොට Marvel history එකේ Black knight ලා තුන් දෙනෙක් ඉදලා තියනවා. මේ අයගෙන් Dane Whitman කියන කෙනා තමා වර්තමාන Black knight විදියට ඉන්නේ මෙයාට කලින් Sir Percy of Scandia සහ Nathan garrett කියන Black knights ලා දෙන්නා තමයි හිටියේ. Sir percy of scandia තමයි මේ අයගෙන් මුල්ම Black Knight විදියට එහෙමත් නැත්නම් Black knights ලගේ ආරම්බය විදියට තමයි මෙයාව හදුන්වන්නේ. Stan Lee සහ Joe Maneely ගේ නිර්මාන දායකත්වයෙන් 1955 මැයි මාසේ නිකුත් උන Black knight #1 කොමික් ඉශූ එකෙන් තමයි මේ Black knight කියන චරිතය Marvel comics වලට එකතු වෙන්නේ. C.E හයවෙනි ශතවර්ශයේදී තමයි Black knight ගේ ආරම්බය සිද්ද වෙන්නේ. Sir percy කියන්නේ එවකට King Arthur ගේ Court members ලගෙන් කෙනෙක