Posts

Showing posts from September, 2019

Black Knight

Image
ඉදිරියේදී නිකුත් වීමට නියමිත The Eternals චිත් ‍ රපටියේ Non Eternals character එකක් විදියට MCU first appearance එක ගන්ඩ යන Black Knight ගැන තමයි අද කතා කරන්ඩ යන්නේ Game of thrones හි " Jon Snow " චරිතයට රංගනයෙන් දායක උන Kit Harington තමයි The Eternals එකේ Black knight චරිතයට රංගනයෙන් දායක වෙන්න්නේ. Black knight ගැන කතා කරනකොට Marvel history එකේ Black knight ලා තුන් දෙනෙක් ඉදලා තියනවා. මේ අයගෙන් Dane Whitman කියන කෙනා තමා වර්තමාන Black knight විදියට ඉන්නේ මෙයාට කලින් Sir Percy of Scandia සහ Nathan garrett කියන Black knights ලා දෙන්නා තමයි හිටියේ. Sir percy of scandia තමයි මේ අයගෙන් මුල්ම Black Knight විදියට එහෙමත් නැත්නම් Black knights ලගේ ආරම්බය විදියට තමයි මෙයාව හදුන්වන්නේ. Stan Lee සහ Joe Maneely ගේ නිර්මාන දායකත්වයෙන් 1955 මැයි මාසේ නිකුත් උන Black knight #1 කොමික් ඉශූ එකෙන් තමයි මේ Black knight කියන චරිතය Marvel comics වලට එකතු වෙන්නේ. C.E හයවෙනි ශතවර්ශයේදී තමයි Black knight ගේ ආරම්බය සිද්ද වෙන්නේ. Sir percy කියන්නේ එවකට King Arthur ගේ Court members ලගෙන් කෙනෙක

Planets In The Marvel Universe (Part II)

Image
කලිං Post එකෙන් Marvel Universe එකේ Planets ටිකක් ගැන දැම්මානේ. මේකෙන් ඉතුරු ටික ගැන දානවා. Planets 40 ක් ගැන ඒකෙන් දැම්මා නේ. ඒ Part I එකේ Link එක පල්ලෙන්. 👇 Part I Link ---------------- https://www.facebook.com/groups/1936179566669834/permalink/2389664684654651/?app=fbl Planets 41-110 ------------------------ 41. Lar Lar කියන්නේන් Pegususians කියන ජීවීන් කොට්ඨාශයගේ මව් ග් ‍ රහලෝකය. මේ Pegususians ලා ගැන මං පොඩ්ඩක් Beyonders Post එකේදි කීවා. මෙයාලා Beyonders ලාගේ Agents ලා විදියට කටයුතු කරලා තියෙනවා. Beyonders ලාට Counter Earth එක ගන්නත් මෙයාලා තමා උදව් කරන්නේ. 42. Laxidazia Laxidazia කියන්නේ Laxidazians කියන කට්ටියට අයත් එයාලාගේ මව් ග් ‍ රහලෝකය. 43. Leitner Marvel Agents Of S.H.I.E.L.D TV Series එක බලපු අය දන්න තවත් ග් ‍ රහලෝකයක්. Isaiah කියන ජීවී කොට්ඨාශයගේ මව් ග් ‍ රහලෝකේ තමා මේ Leitner කියන්නේ. 44. Lemista Lemista කියන්නේ Lem ලාගේ Home Planet එක එහෙමත් නැත්නම් මව් ග් ‍ රහලෝකය... 45. Lumin Lumin කියන්නේ Charter කියන Confederation (ඒකාබද්ද සමූහයක්) එ

PLANETS IN THE MARVEL UNIVERSE (Part I)

Image
මේක විස්තරයක් නම් නෙවේ... Marvel Universe එකේ තියෙන Planets 40 ක්. හැම එකටම පොඩි හැදින්වීමක් දීලා තියේ... ඉතුරු ටික Part II එකෙන්. 1-40 ------------ 1. A-Chiltar III ගොඩක් වගුරු බිම් තියෙන ග් ‍ රහලෝකයක්. ග් ‍ රහලෝකෙන් සීයට 60ක් වගේ වැහිලා තියෙන්නේ වගුරුබිම් වලින්. අධික මීත්තේන් ප් ‍ රතිශතයක් තියෙන ග් ‍ රහලෝකයක්. A-Chitarians ලගේ මව් ග් ‍ රහලෝකේ තමා මේක. 2. Aedi Aedi කියන්නේ Aedians ලගේ මව් ග් ‍ රහලෝකේ. මේ ග් ‍ රහලෝකෙන් විකිරණශීලී ලෝපස් වර්ගයක් හොයගන්න පුළුවන්. Hlavic කියන වයිරස් එකට ප් ‍ රතිකාරකයක් විදියට මේවා යොදාගන්න පුළුවන්. 3. Alfheim මේක ගැන කියන්න වැඩි දෙයක් නැතත් අපිට Thor 2 එකේ හෙම හම්බවෙන Relm නවයෙන් එකක් Light Elves ලගේ මව් ග් ‍ රහලෝකේ තමා Alfheim කියන්නේ. 4. Alpha Century Centures කියන තාරකා මණ්ඩලයට තමා Alpha Century අයත් වෙන්නේ. අපිට ලගින්ම තියෙන ත් ‍ රිත්ව තාරකා පද්දතියක් නේ Alpha Century කියන්නේ. අපි කවුරුත් දන්න Yondu එන්නේ මේ ග් ‍ රහලෝකේ ඉදලා. 5. Archeopia Archeopia කියන්නේ Archeopians ලාගේ මව් ග් ‍ රහලෝකේ. Galactus විසින් මේ ග් ‍ රහලෝකේ විනාශ කරලා දානවා. 6. Asgard

Howard the DUCK

Image
Howard the Duck කියන්නෙ Earth-791021 universeඑකේ Duckworld කියලා හඳුන්වන planetඑකක ඉඳපු ජීවියෙක්. මේ අය පෘථිවියෙ ඉන්න තාරාවන්ගෙ පෙනුමට සමාන, ඒත් මිනිස්සු වගේම බුද්ධිමත් ජීවින් වර්ගයක්. Howard මේ අය අතරින් ගොඩක්ම බුද්ධිමත් සහ දක්ෂ කෙනෙක්. Thog the Nether-Spawn කියන demonගෙ magic powers නිසා howardව තමන්ගෙ home dimensionඑකෙන් වැනිෂ් වෙලා Earth-616 ෆ්ලොරිඩාවලට වැටෙනව. ඒ වගේම Nexus of All Realities හර හා ආපහු තමන්ගෙ විශ්වයට යන්නත් howardට පුළුවන් වෙනවා. (nexus of all realities කියන්නෙ floridaවල පිහිටලා තියෙන multiverse එකටම access කරන්න පුළුවන් inter-dimensional gatewayඑකක්.(සිංහලෙන් කියන්න නමක් හිතාගන්න බෑ 😅 ))මේකෙ ආරක්ෂකයා තමයි man-thing.) පස්සෙ කාලෙදි howard විවිධ universeවලට ගිහින් වැඩ කරලා තියෙනවා. cab driverකෙනෙක්, ළමයි බලාගන්න කෙනෙක්, video store clerkකෙනෙක්, computer salesmanකෙනෙක්, නළුවෙක්, ගායකයෙක්, Private Investigater කෙනෙක්, A.R.M.O.R agent කෙනෙක් විදිහට, Defenders, Fearsome Four, Circus of Crime, guardians-of-the-galaxy කණ්ඩායම් සාමාජිකයෙක් විදිහට සහ Man-Thing, Korrek th

Teresa Parker (Peter Parker's Sister)

Image
Good Punisher, Ms. Penguin, Ms. T, කියලා හඳුන්වන Teresa Elizabeth කියන්නෙ S.H.I.E.L.D., Gray Blade, CIA වගේ තැන්වල government agent කෙනෙක් සහ Spyකෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. Mark Waid, James Robinson සහ Werther Dell'Edera විසින් නිර්මාණය කරපු Amazing Spider-Man: Family Business #1(2014) කොමික් එකෙන් තමයි මේ Teresa Elizabethව බලාගන්න ලැබෙන්නෙ Teresa Elizabeth Parker කියන්නෙ Richard Parker සහ Mary Parker කියන .C.I.A. agentsලා දෙන්නගෙ දුව. එහෙමත් නැත්තම් Peter Parkerගෙ නංගි. ඔව් Spider-manගෙ තමයි. කොහොමවුනත් Red skullගෙ plan එකකට අනුව Peterගෙ දෙමාපියන් ගුවන්යානා අනතුරකින් මැරෙනව. ඊටපස්සෙ දෙන්නටම ඉන්න වෙන්නෙ වෙන වෙනම. ඊටපස්සෙ කාලයත් එක්ක Nick Fury විසින් Teresaව C.I.A. එකට බඳවාගන්නව. යුරෝපයේ අපරාධ ගැන පරීක්ෂණයක් කරන නිසා Teresaව සහ Peterව මරන්න gunmenලා එවපු අවස්ථාවකදි Teresa විසින් Peterව බේරගෙන තමන් කවුද කියලා කියනවා. ඒත් පීටර් ඒක විශ්වාස කරන්නෙ නෑ. පස්සෙ කාලෙදි දෙමාපියන්ගෙ files හොයාගන්න තෙරේසාට දැනගන්න ලැබෙනවා එයාව ඉපදුණාට පස්සෙ හදාගන්න අරන් කියලා. ඒවගේම තමන්ගෙ අපරාධ පරීක