ඇයි STAR WARS?

 

ඇයි STAR WARS  සම්බන්ධ දෙයක් දැම්මෙ ??

=============================================

Lucasfilms ලා තමයි SW comics වල මුල් අයිතිකරුවන් විදියට හදුන්වන්නේ 1975 දී Lucasfilms හි Publicity supervisor Charles Lippincott යනවා Marvel Comics වල Stan lee ව හම්බෙන්ඩ මෙයාගේ ඉල්ලීම තමයි SW Comics Marvel Comics හරහා Published කරලා 1977 May 25 නිකුත් කරන්ඩ නියමිතව තිබ්බ Episode IV - A new hope චිත්‍රපටියට  Audience එක හදලා දෙන්ඩ කියන එක. කොහොම උනත් මුල් සාකච්ඡා වලදී Lee මේකට අකමැත්ත ප්‍රකාශ කරනවා අඩුම චිත්‍රපටියේ වැඩ අවසන් උනාට පස්සේ Published කරන්නම් කියන එක තමයි Lee ගේ තීරනය උනේ. 

මෙතනින් පස්සේ Marvel comics වල editor-in-chief උන Roy Thomas ගේ මැදිහත් වීමෙන් SW comics වල Publications සදහා නැවත සාකච්චවක් කැදවනවා කොහොමහරි මේ සාකච්ඡා වලදී කොන්දේසි කීපයක් යටතේ Stanlee කැමති වෙනවා SW comics, Marvel හරහා ප්‍රකාශයට පත් කරන්ඩ Lee ගේ එක කොන්දේසියක් තමා Publishe කරන කොමික් සීරිස් එකේ කොපීස් 100,000 ඉතර විකිනුනොත් තමයි Lucasfilms ලට Profit එකෙන් එයාලගේ කොටස ලැබෙනවා කියන එක. ඉතින් මේකෙන් පස්සේ SW වල පලවෙනි චිත්‍රපටය උන " A new hope " චිත්‍රපටියට මාසෙකට ඉතර කලින් 1977 April 12 වෙනිදා SW comics වල පලවෙනි කොමික් එක විදියට හදුන්වන Star wars #1 කොමික් ඉශූ එක නිකුත් වෙන්නේ ඉශූස් 107 සමන්විත උන මේ කොමික් සීරියස් එක හිතුවටත් වඩා ඉක්මනින් කොපීස් 100,000 සිමාව පහුකරලා Marvel industrys වල Top selling වලට එන්ඩ සමත් වෙනවා. මේ විදියට 1977 ඉදන් 1987 වෙනකම් Marvel comics යටතේ SW Comics නිකුත් වෙනවා.

කොහොමහරි 1978 ඉදින් Marvel publications ලට අමතරව Pendulum Press, Newspaper strip, Blackthorne වගේ විවිද ආයතනයන් හරහා SW Comics publishe වෙනවා.

1980 දී writer Tom Veitch විසින් Marvel Entertainment එකත් එක්ක එකගතාවයකට එනවා Epic comic ( මේකත් Marvel Entertainment එකටම අයිති එකක් ) හරහා SW Comics නිකුත් කරන්ඩ බට් මේක අතරමගදී නතර වෙනවා මෙතනින් පස්සේ තමයි මේ වෙනකොට ගොඩක් අය දන්න Dark horse comics හරහා SW Comics නිකුත් වෙන්ඩ පටන් ගන්නේ 1991 ඉදන් 2014 වගේ වෙනකම් Dark horse කොමික් හරහා SW Comics නිකුත් වෙනවා.

හැබැයි 2012 දී Walt Disney company එකෙන් Lucasfilms ලව මිලදී ගැනීමත් එක්ක 2015 ඉදන් SW comic license එක Marvel comics ලට ලැබෙනවා. 2015 දී තමයි Walt disney යටතේ Marvel comic හරහා නිලවශයෙන් SW comics නිකුත් වීම පටන් ගන්නේ. ඉතින් 2015 ඉදන් මේ වෙනකනුත් SW වල අයිතිය තියෙනේ Marvel comics ලට වගේම SW Live- action rights තියෙන්නේ Walt disney යටතේ.

Written by Thesindu Liyanage

ඉතින් ඔය හේතුව නිසා SL MARVEL FANS' UNITED ගෲප් එක Star wars සදහාත් විවෘතයි.

අපේ අලුත් facebook groupඑකටත් join වෙන්න👇👇https://www.facebook.com/groups/312857299957300/?ref=share


Comments

Post a Comment

Popular posts from this blog

MARVEL COMICS READING ORDER UPDATED UPTO DECEMBER 2019

How to Read Comics

Marvel Movie History + Character live action Rights & All Movie List