Spiderman feats in MCU
කලින් captain america feats in mcu එකට ගොඩක් ප්‍රතිචාර තිබුන නිසා ස්පයිඩර්මෑන් ගෙ එකත් ඉක්මනට දාන්න හිතුව.කලින් captain america feats in mcu post එක:- Captain America Feats in Mcu 2015දි marvel ල sony picture එක්ක දාපු ඩීල් එක නිසා අපිට mcu වල ස්පයිඩි ගේ ආගමනය civilwar 2016 වලින් දකින්න ලැබුන.කලින් ෆිල්ම් 5කින් පෙන්නුවෙ නැති වැඩ කෑලි ටිකක් civilwar වල පොඩි screentime එකෙන් marvel ල පෙන්නුව. බලමු ඒ මොනවද කියල 1.මුලින්ම ටෝනි ස්පයිඩිව හොයන් ඇවිත් පෙන්නුව වීඩියෝ එකේ සිද්දිය ගමු.වීඩියෝ එකට අනුව ස්පයිඩි වේගෙන් යන කාර් එකක් බස් එකක හැප්පෙන්න යන එක නවත්තල ආපහු යනව.ටෝනිට අනුව ඒ කාර්එකේ බර 3000lbs=1360.777kg තව මේක ගමන්කරමින් තිබ්බෙ 40mph=64.37kmph=17.88161m/s වලින්.මේක එකපාරට නවත්තන්න ඕන නම් ස්පයිඩි ලොකු impact force (ඝට්ටන බලයක්) දෙන්න ඕන.ඒක හොයන්න ඕන කරන්නෙ (40mph යන කාර් එකක හැප්පුනහම දැනෙන්නෙ තට්ටු 95ක බිල්ඩිමකින් බිමට වැටුනහම දැනන දේමලු 😮 ) F=1/2m*v2/s සමීකරණය ඒකියන්නෙ, බලය=1/2වස්තුවේ බර×වස්තුවේ ප්‍රවේගය/වස්තුව නැවැත්වීමට ප්‍රතිවිරුද්ධ බලය යෙදූ ස්ථානයේ සිට වස්තුවට දුර