Posts

Showing posts from January, 2021

දෙවිවරුන්ව මරපු GORR

Image
GORR the God Butcher මේ තමයි Untold Eons වෙනතුරුම තෝර්ට හිටපු Greatest ම Villain...මේ තමයි Thor Son of Odin, Worthy වෙන්ඩ හේතුව...මේ තමයි Thor the God of Thunder, Unworthy වෙන්ඩ හේතුව...ඒ වගේම මේ තමයි Greatest Fear of the Universe හි මුල්ම දාරකයා වගේම God of the God Butcher බවට පත්වෙච්ච Gorr the God Butcher...🖤🔥 Gorr ව මුල්ම වතාවට Marvel Comics වලට එකතු වෙන්නේ 2013 නිකුත් වෙච්ච Thor God of Thunder 006 වලින් Jason Aaron සහ Esad Ribic තමයි Gorr the God Butcher ව නිර්මාණය කරන්නේ විශේෂම දේ තමයි 2013 මෙන්න මේ ඉශූ එකෙන්ම තමයි God of Symbiot, Knull ගේ First appearance එක සිද්දවෙන්නෙත් ඉස්සරහට බලමු Gorr ගෙත් Knull ගෙත් තියන සම්බන්දය මොකක්ද කියලා...සරලවම කියනවනම් 2013 පටන් ගත්ත Jason Aaron ගේ මේ Story Arc එක Marvel universe එකේ ලොකු වෙනසක් කරනවා මේ වෙනකොට Marvel comics වල Ongoing Event වල මුල් ගල තමයි මේ ස්ටෝරිය...📚📚 අවුරුදු ගානක සාගතයකින් පෙලෙන Unknown Planet එකක් තමා Gorr ගේ Birthplace එක වෙන්නෙ Gorr පොඩි කාලෙදිම මෙයාගේ අම්මා තාත්තා මැරෙනවා කොහොමහරි මේ සාගතයෙන් Survive වෙන Gorr ට අන්තිමට

සමනලයෙක්ට පුළුවන්ද හැමදෙයක්ම වෙනස් කරන්න? Butterfly Effect in Doctor Strange

Image
Dr.Strange මූවි එකේ මේ සීන් එක මතකද Ancient one ස්ට්‍රේන්ජ් ගේ මයින්ඩ් එක ඕපන් කරන වෙලාවේ තමයි අපිට මේ සීන් එක බලාගන්ඩ පුලුවන් වෙන්නේ. Dr.Strange ෆිල්ම් එකේ මම දැකම හොදම සීන් එකක් වගේම Dr.Strange ෆිල්ම් එකේ සිද්ද උන සිදුවීම සහ ස්ට්‍රේන්ජ් මේ මූවි එක ඇතුලේ කරපු දේවල් Universe එකට ඇතුලුව Multiverse එකට කොච්චර බලපානවද කියලා සරලව පැහැදිලි කරපු සීන් එකක් විදියට මේක දකින්ඩ පුලුවන්. සරලවම මෙතන්දි වෙන්නේ මොකක්ද හොදට බැලුවොත් පෙනෙයි ස්ට්‍රේන්ජ් මේ සමනලයව අල්ලන්ඩ කලින් මෙයාගේ වටපිටාව සහ ඒ පරිසරය ඉතාම සාමකාමී සහ සංසුන්ව තමයි තියෙන්නේ හැබැයි ස්ට්‍රේන්ජ් තමන්ගේ එක ඇගිල්ලකින් මේ සමනලයට පොඩී ස්පර්ශයක් දෙනවත් එක්කම සම්පූර්ණ වටපිටාවම කාලය සහ අවකාශය අතර දැඩි කලබලකාරී ස්වරූපයකය ඇදිලා යනවා. මේ හැමදෙම වෙන්නේ අන්න අර සමනලයට දීපු පොඩිම පොඩි ස්පර්ශය පස්සේ. ඇත්තටම මෙකෙන් කොහොමද Dr.Strange මූවි එක ඇතුලේ සිද්ද වෙන සිදුවීම Multivers එකට බලාපාන හැටි පැහැදිලි වෙන්නේ..? 🤔 මුවි එකේ මේ සීන් එකෙන් සම්පූර්ණ ම පෙන්වන්ඩ උත්සහ කරලා තියෙන්නේ "Butterfly Effect" කියන සිදුවීම කිව්වොත් මොකද හිතන්නේ 😲  මොකක්ද මේ Butt