Posts

Showing posts from December, 2020

Dark Horse සහ Marvel ගිවිසුම

Image
Aiens, Predator අයිතිය Marvel Comicsවලට! මේ news එක ඇහුවම සමහරු ට්‍රිගර් උනා, සමහරු සතුටු උනා, සමහරු ඩිස්නි, මාවල් පටලගත්තා.  ඇත්තටම මේ ගනුදෙනුවෙදි මොකද්ද සිද්ධ වුනේ? 🤔 මුලින්ම කියන්න ඕන Disney, Marvel කියන්නෙ දෙකක් (ඒක නොදන්න උනුත් ඉන්නවනෙ 😜). DeadPool, Punisher, Ghost Rider, Wolverine, Venom වගේ කැරැක්ටර්ස්වල කොමික් කියවන අයනං මේ වෙනස හොඳටම දකිනවා. Alien, Predator මාවල් ආව කිවුවම සමහරු බය උනා. ජීවිතේට Alien, Predator comic එකක් කියවල නැති උනුත් ඒ කොමික්වල කොලිටි එක ගැන කියවන්න ගත්තා. ඒ වගේ උන් කියන කතා ඇහුවම අපිට හිතුනෙ උන් MCU එකෙන් පිට Marvel ගැන කිසිම දෙයක් දන්නෙ නෑ නේද කියල. MCU films හැදෙන්නෙ mass audience එක ටාගට් කරලා. Comic කියවන නොකියවන, බාල මහළු හැමෝම මේ fanbase එකේ ඉන්නවා. හැබැයි Comics වෙනස්. කොමික් සීරීස් එකෙන් සීරීස් එක වෙනස් වෙනස් audience ටාගට් කරල හැදෙන්නෙ. සමහරු හිතන් ඉන්නෙ dark theme එකක් තියෙන්නෙ DCවලට, ඒ නිසා Alien, Predator ගැලපෙන්නෙ DCවලට කියල. ලබ්බ තමයි ප්‍රෙන්ස්. එහෙම හිතන් ඉන්න උන්ට කියන්නෙ Immortal Hulk, Jason Aaronගෙ Thor, Chip Zdarskyගෙ Daredevil, Donny