MARVEL Copied DC ?
MARVEL Copied DC මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක දාන්නෙ ලංකාවෙ Comic fan base එකේ ගොඩක් දෙනෙක්ගෙ තියෙන මතයක් අයින් කරන්න. ඒ තමයි imageඑකේ තියෙන meaningඑක. ගොඩක් දෙනෙක් අනිත් අය කියන ඕනෙම දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා ඇරුනම ඒ දේවල් ගැන හොයලා බලන්නෙ නෑ. ඒකනිසා රැල්ලට තමයි මේවගේ කතා හැදෙන්නෙ. (ලංකාවෙ විතරක් නෙමෙයි) හැම comic company එකකම මේවගේ Based on(පෝස්ට් එකේ copied වෙනුවට based on කියලා දාලා තියෙන්නෙ) characters තියෙනවා. ඒවගේම ගොඩ දෙනෙක් දන්නෙ Marvel copied from DC කියලා නිසා ඒ characters ගැන නැතුව DC ගැන විතරයි දැම්මෙ. Marvel එකෙනුත් DC character පාදක කරගෙන තව ඕනෙ තරම් characters හදලා තියෙනවා. ඒනිසා DC කියලා පෞද්ගලිකව ගන්න එපා.✌️😅 දැන් postඑකට යමු.👇👇 Detective Comics A.K.A. DC comics කියන නම හදන්න කලින් 1929 ඉඳලා dc comics A.K.A. Dell Comics තිබුණා. Jokerව හදලා තියෙන්නෙ 1928 The man who laughs GWYNPLANE කියන Original jokerව පාදක කරගෙන. Also "The Joker" was published in detective story magazine (1919) Batmanව සහ Daredevilව හදන්න පාදක කරගෙන තියෙන්නෙ 1933දි හදපු Black