Posts

Showing posts from November, 2020

MARVEL Copied DC ?

Image
MARVEL Copied DC මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක දාන්නෙ ලංකාවෙ Comic fan base එකේ ගොඩක් දෙනෙක්ගෙ තියෙන මතයක් අයින් කරන්න. ඒ තමයි imageඑකේ තියෙන meaningඑක.  ගොඩක් දෙනෙක් අනිත් අය කියන ඕනෙම දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා ඇරුනම ඒ දේවල් ගැන හොයලා බලන්නෙ නෑ. ඒකනිසා රැල්ලට තමයි මේවගේ කතා හැදෙන්නෙ. (ලංකාවෙ විතරක් නෙමෙයි) හැම comic company එකකම මේවගේ Based on(පෝස්ට් එකේ copied වෙනුවට based on කියලා දාලා තියෙන්නෙ) characters තියෙනවා. ඒවගේම ගොඩ දෙනෙක් දන්නෙ Marvel copied from DC කියලා නිසා ඒ characters ගැන නැතුව DC ගැන විතරයි දැම්මෙ. Marvel එකෙනුත් DC character පාදක කරගෙන තව ඕනෙ තරම් characters හදලා තියෙනවා. ඒනිසා DC කියලා පෞද්ගලිකව ගන්න එපා.✌️😅 දැන් postඑකට යමු.👇👇  Detective Comics A.K.A. DC comics කියන නම හදන්න කලින් 1929 ඉඳලා dc comics A.K.A. Dell Comics තිබුණා.  Jokerව හදලා තියෙන්නෙ 1928 The man who laughs GWYNPLANE කියන Original jokerව පාදක කරගෙන. Also "The Joker" was published in detective story magazine (1919)  Batmanව සහ Daredevilව හදන්න පාදක කරගෙන තියෙන්නෙ 1933දි හදපු Black

කවුද මේ Ultraman?

Image
Ultraman කියන්නෙ Tsuburaya Productions (TPC) කියන Japanese special effects ආයතනයෙන් 1966දි හදපු tv show චරිතයක්. පස්සෙ කාලෙදි මේකට ANIME, Manga(japanese comic), වගේම Netflix seriesඑකක් පවා හැදුණා. ඒත් ඇයි Tsuburaya Productionsලගෙ character එකක් ගැන marvel comics ගැන තියෙන Page එකකින් කියන්නෙ?  ඒකට හේතුව තමයි The Rise of Ultraman කියලා issues 5ක limited comic book seriesඑකක් Marvel Entertainment සහ Tsuburaya Productions එකතුවෙලා නිකුත් කරන්න ඉන්නවා. Ultraman seriesඑක ලියපු Kyle Higgins සහ Mat Groom ඇතුලු පිරිස 2019 November Comic-Con Tokyoහිදි තමයි මේ ගැන මුලින්ම කිව්වෙ. Marvel ආයතනය Ultramanට නව පණක් දීල තියෙනවා. සරලවම කිව්වොත් 1966න් characterඑක වෙන් කරලා වර්තමානයට ගෙනත් තියෙනව බලාගන්න පුළුවන්. Ultraman ගැන පොඩි හැඳින්වීමක් දුන්නොත්, Ultraman කියන්නෙ Nebula M78 කියන මන්දාකිණියේ Ultra Warrior කෙනෙක්. (ආලෝකයෙන් හැදුණු ජීවින් වර්ගයක්) Bemular කියන Space monsterව follow කරන් එද්දි, ultramanව SSSP (Science Special Search-Party) Officer කෙනෙක් වුණු Shin Hayataගෙ shipඑකේ හැප්පෙනවා. මේ නිසා S