Posts

Showing posts from October, 2020

ඇයි STAR WARS?

Image
  ඇයි STAR WARS  සම්බන්ධ දෙයක් දැම්මෙ ?? ============================================= Lucasfilms ලා තමයි SW comics වල මුල් අයිතිකරුවන් විදියට හදුන්වන්නේ 1975 දී Lucasfilms හි Publicity supervisor Charles Lippincott යනවා Marvel Comics වල Stan lee ව හම්බෙන්ඩ මෙයාගේ ඉල්ලීම තමයි SW Comics Marvel Comics හරහා Published කරලා 1977 May 25 නිකුත් කරන්ඩ නියමිතව තිබ්බ Episode IV - A new hope චිත්‍රපටියට  Audience එක හදලා දෙන්ඩ කියන එක. කොහොම උනත් මුල් සාකච්ඡා වලදී Lee මේකට අකමැත්ත ප්‍රකාශ කරනවා අඩුම චිත්‍රපටියේ වැඩ අවසන් උනාට පස්සේ Published කරන්නම් කියන එක තමයි Lee ගේ තීරනය උනේ.  මෙතනින් පස්සේ Marvel comics වල editor-in-chief උන Roy Thomas ගේ මැදිහත් වීමෙන් SW comics වල Publications සදහා නැවත සාකච්චවක් කැදවනවා කොහොමහරි මේ සාකච්ඡා වලදී කොන්දේසි කීපයක් යටතේ Stanlee කැමති වෙනවා SW comics, Marvel හරහා ප්‍රකාශයට පත් කරන්ඩ Lee ගේ එක කොන්දේසියක් තමා Publishe කරන කොමික් සීරිස් එකේ කොපීස් 100,000 ඉතර විකිනුනොත් තමයි Lucasfilms ලට Profit එකෙන් එයාලගේ කොටස ලැබෙනවා කියන එක. ඉතින් මේකෙන් පස්සේ SW වල පලවෙනි ච