Posts

Showing posts from February, 2020

Light sabers ගැන

Image
සමහරුන්ට හිතෙයි මේ මොන මගුලක්ද marvel group එකක star wars මගුලක් දාල ඇයි කියලා. මේ marvel star wars හවුල ගැන වැඩි විස්තර තියෙන post එකක link මන් යටින් දාල තියෙනවා ගිහින් බලන්න පුලුවන්. 👇👇 https://slmarvelfansunited.blogspot.com/2020/10/star-wars.html Starwars ගැන කතා කරද්දී අමතකම කරන්න බැරි දෙයක් තමා Light saber කියන්නේ. Star wars විශ්වයේ එකේ force එක කියන බලය ඇඳ ගන්න පුලුවන් හැම කෙනෙක්ගෙම වගේ ප්‍රදාන ආයුධය වෙන්නේ මේ Light saber එක. Jedi කෙනෙක් හරි jedi ලා ගේ අනෙක් side එක වන sith කියන අයත් මේ Light saber එක පාවිච්චි කරනවා. මේ Light sabers වල ඉතිහාසය හා Light saber එකක් හඳා ගන්න විදිහ අපි ඉලගට බලමූ. Republic era එකට අවුරුදු විසිදහස් ගානකට කලින් galaxy එක පාලනය කලේ infinity empire කියන නමින් හැදින් වුනු පාලනයකින්. මේ පාලනයෙ නායකයන් උනේ  RAKATA  කියන ජීවින් කොට්ඨශය. මොවුන් FORCE එකේ අඳුරු පැත්ත තාක්ෂනයත් එක්ක එක්කහු කරලා ආයුධ නිපදවගෙන Galaxy එක පාලනය කලා. මේ කලේදි තමා මුලින්ම අපිට Light saber එකක් නිපදවනේ. Light saber කියවුවට මේක මේ කලෙදි හඳුන් වන්නෙ Light saber කියලා නෙමේ FOR